Naifmvlog

Naifm vlog Gossip and News

හැමදාම බිත්තර කෑවොත් ඔබට වාසි ගොඩයි.

බිත්තර කියන්නේ අප නිතර ආහාරයට ගන්නා දෙයක්.. ගම් බිත්තර ෆාම් බිත්තර වැනි බිත්තර වර්ග අප ආහාරයට ගෙන ඇත.. ගම බිත්තර වල ඉතා ඉහල පෝෂණ ගුණයක් ඇත.. ඇතැමෙක් ෆාම් බිත්තර ශරීරයට අගුණ යයි කිවත් එය සාවද්‍ය ප්‍රකාශයක් බව පෝෂනවෙදින් පවසයි.. කෙසේ වෙතත් බිත්තර ශරීරයට වටිනා පෝෂණ ප්‍රමාණයක් එකතු කිරීමට සමත් වේ.. ඇතැමෙක් මෙහි පෝෂණ ගුණය දන ආහාරයට ගත්තත් බොහෝ දෙන මෙහි ඇති ගුණය පිළිබද දන්නේ සුළු ප්‍රමාණයකි.. එමෙන්ම රෝග රැසකට ගුණදායක ආහාරයක් වශයෙන් බිත්තර සදහන් කල හැක.. සමබල අහර වේලකට අඩංගු අනිවාර්ය අංගයක් වන්නේ බිත්තරයි.. ඒ එහි ඇති පෝෂණ ගුණය හේතුවෙන්ය.. ඒ එහි අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය නිසාවෙනි.. ඔබගේ උදැසන ආහාර වෙල සදහා දිනපතා බිත්තරයක් එකතු කර ගන්නවනම් එය ඉතා වැදගත්.. ඔබ කාර්යාලයක වැඩ කරනවානම් මෙය ඉතා වැදගත්.. මන්ද මෙමගින් ඔබගේ උදරය දිගු වෙලාවක් පුරවා තැබීමට සමත්වන නිසාවෙනි.. ඒ නිසා උදේ ආහාරයට බිත්තරයක් ඉතාමත්ම සුදුසු ආහාරයක් ලෙස හැදින්විය හැක..

ඒ වගේම බිත්තරයේ කහ මදයද යකඩ වලින් පරිපුර්නයි.. බිත්තර ආහාරයට ගැනීමේදී කහමදය අනුබවය ඉතා වැදගත්.. තවද ඔබට වැළදෙන හර්දයාබාධ වලින් ආරක්ෂා වීමටද මෙමගින් හැකියාව ලැබේ.. ඔබ තරබරුබවින් පෙලෙනවානම් ඔබට අහර පාලනයට හොද පිලියමක් වන්නේ බිත්තරයි.. ඒ ශරීරයේ අහිතකර මේදය පාලනය කිරීමට බිත්තර වලට හැකියාව ඇති නිසාවෙනි.. එම නිසා තරබාරු පුද්ගලයින් බිය නොවී බිත්තර ආහාරයට ගැනීමට අද සිට හැකියාව ලැබේ.. ශරීරයට අවශ්‍ය වැදගත් පෝෂක සංඝටක රාශියක් බිත්තර තුල ගැබ්ව ඇත.. මේ මගින් මොලයේ සෛල වලට නව පරානයක් ලබා දී සෛල වර්දනයට උපකාරී වේ.. ඔබේ අධ්‍යාපනය ලබන දුවා දරුවට තර ලබා දීම මගින් මොලයේ සෛල වර්දනය වී මතක ශක්තිය වැඩි වේ.. අස්ථි වර්දනයටත්,මොලයේ නිසියාකාර ක්‍රියාවලියටත් බිත්තර මහගු පිටුවහලක් ලබා දේ.එම නිසා දිනපතා ඔබගේ සමබල අහාර වේලට බිත්තරයක් එකතු කර ගැනීමට අමතක නොකරන්න.මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.