Naifmvlog

Naifm vlog Gossip and News

දිනපතා රටඉඳි කනවනම් ඔබට වාසි ගොඩයි.

රටඉදි කියන්නේ හැමෝම අසාවෙන් ආහාරයට ගන්න කැමති පළතුරක්.. ලංකාවේ වෙසෙන සියලුම දෙන පාහේ රට ඉදි ආහාරයට ගෙන ඇති බවට සැකයකින් තොරව කිව හැක.. වෙළදසැල් වලින් පහසුවෙන් මිලදීගත හැකි නිසා අපට නිතර ආහාරයට රටිදී එකතුකරගත හැක.. ලංකාවේ පොලවේ මෙම ශාකය පල නොවුවත් බටහිර රටවල ඉතා සරුවට මේවා වග කරයි.. ඉඳි වගේ දේශීය පලතුරුත් රට ඉදි හා සමාන වේ.. පැණිරස බවින් අනුන වූ නිසා රට ඉදි ආහාරයට ගැනීමට අප ඉතා කැමැත්තක් දක්වයි.. රට ඉදි පලතුර රසින් මෙන්ම ගුනින්ද ඉතා ඉහලය.. රෝග රැසකට ඉතා ගුණදායක රට ඉදි ශරීරයේ ඇති බොහෝ රෝග වලට ගුණදායක වේ.. රාමසාන් අවසන් වීමත් සමග ප්‍රථමව ආහාරයට ගනු ලබන්නේ රට ඉදිය.. ඒ ශරීරයේ ගිලිහි ගිය ශක්තිය නැවත ලබා ගැනීමටය.. එමගින් ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් වශයෙන් රට ඉදි හදුනාගැනීමට හැක.. රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන අගනා ආහාරයකි.. කෙට්ටු බව මට්ටු කරන්න ගුණවත්ම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි මදුළු කිහිපයක් ගැනීම පුෂ්ටිමත් බව වැඩි කර ගත හැක.. මහත්වීමට හොදම ප්‍රතිකාරය ලෙස වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ රට ඉදි මදුලු කිහිපයක් ආහාරයට ගන්නා ලෙසයි.. ඒ එහි ඇති විටමින් වර්ග මහත්වීමට හොදම ප්‍රතිකාරය හේතුවෙනි..

රට ඉදි ඉතා ගුණ ආහාරයකි.. මුත්‍ර රෝග සුව කිරීමටද රට ඉඳි ආහාරයට ගැනීමෙන් හැකි වේ.. ශරීරයේ උෂ්නදික බව දුරු කිරීමටද මෙයට හැකියාව ඇත.. එමගින් ශරීරය සිසිල් කිරීමට රට ඉදි උපකාරී වේ.. ස්නායු ශක්තිමත් කිරීමට හා කායික ශක්තිය වර්දනයටද රට ඉඳි උපකාරී වේ.. ලිංගික දුර්වලතා මගහැරවීමට ගුණදායකයි.. ලිංගික රෝග වලින් පිඩා විදින පුද්ගලයින් සදහා ඉතා ගුණදායක කමක් ලෙස රට ඉදි හදුන්වාදිය හැක..රට ඉඳි වල ඉතා කුඩා ප්‍රමාණයෙන් මේදය අඩංගු වන නිසා හර්දයට හානිදායක නොවේ.. දිනකට රටඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ඔබට විටමින් ප්‍රමාණය සපුරගත හැක.. රටඉඳි වේදනා නාශකයක් විදිහටත් යොදාගැනීමට හැකියාව ඇත… ඒත් එකක්ම හදවත් හානි අවම කරවීමේ සුවිශේෂී හැකියාවක් මේවට තියෙනවා.. ඒ වගේම ගැබිණි මව්වරුන්ගේ ප්‍රසව වේදනාව පාලනය කරන්නත් මේ රටඉදි යොදාගන්න බව බොහෝ වෙලාවට ඔබ නොදැන සිටියා වෙන්නට පුළුවන්..මෙම වටිනා තොරතුරු වලින් තව කෙනෙකු දැනුවත් කිරීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න..