Naifmvlog

Naifm vlog Gossip and News

අඹ කොළ වල ඇති විශ්මිත ගුණ.

අප අඹ කන්න හරිම අසයි.ඒ එහි ඇති මිහිරි රස නිසාය.අඹ ගෙඩියේ වගේම අඹ පත්‍ර වලත් වටිනා ඖෂදිය ගුණයන්ගෙන් අනුනයි. දියවැඩියාව නිසා ඇතිවන විවිධ රෝග ලක්‍ෂණ සහ වේදනාකාරී තත්වයන් අඹ පත්‍ර භාවිතයෙන් සුව කර ගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ දියවැඩියාව ඇති වූ ප්‍රථම අවදියේදී පිරිසිදු ළපටි අඹ පත්‍ර කිහිපයක් ගෙන තම්බා එම ජලය පානය කිරීම පමණයි. එමගින් ඔබට දියවැඩියාව රෝගයෙන් වැළකෙන්නට පුළුවන් වේවි. ඔබ අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා නම් ඔබට පුළුවන් අඹ පත්‍ර භාවිතයෙන් එය සුව කර ගන්නට. අඹ පත්‍ර රුධිර නාල සවිමත් කර නිසි රුධිර සංසරණයක් ශරීරය පුරාවට පවත්වා ගැනීමට හැකියාව පවතී. ඒ වගේම, මේ සරල ස්වභාවික පිළියම මගින් නහර ගැට ගැසුණු රෝගීන්ටත් සුවයක් ලබා ගන්නට පුළුවන්. වකුගඩු වල ගල් ඇතිවී වේදනා විඳින පුද්ගලයින් හට ළපටි අඹ පත්‍ර තම්බා ජලය පානය කිරීම මගින් වකුගඩු වල ගල් දියකර තියුණු වේදනාවත් ලෙහෙසියෙන්ම සුව කර ගන්නට පුළුවන්. පිත්තාශයේ ගල් ඇතිවී පීඩා විඳින පුද්ගලයින්ටත් මෙය දිව්‍යමය ඖෂධයක් වනවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බොහෝමයක් රෝග සඳහා අඹ පත්‍ර සුවදායක වනවා. උදාහරණයක් ලෙස ළපටි අඹපත්‍ර තම්බා ජලය පානය කිරීම මගින් කැස්ස, උගුර වනවීම, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළුව ඇදුම සහ බ්‍රෝන්කයිටිස් වැනි ශ්වසන රෝග ලෙහෙසියෙන්ම සුව කර ගන්නට පුළුවන්.

අතීසාරය යනු ආහාර ජීර්ණ මාර්ගයේ පහළ කොටසේ බැක්ටීරියා හෝ පරපෝෂිතයින් නිසා ඇතිවන රෝගී තත්වයක්. අඹ පත්‍ර කුඩු එක්කර ජලය වීදුරු තුනක් දිකනට පානය කිරීම මගින් අතීසාරය සුව වන බව පැවසෙනවා. අඹ පත්‍ර තම්බා පානය කිරීමෙන් අධික මානසික ආතතිය සහ කාංසාව දුරු කර ගන්නට පුළුවන්. ඒ වගේම, ඇල්මැරුණු ජලයට අඹ පත්‍ර එක්කර එහි සුළු වේලාවක් ගිලී සිටින්න. එවිටත් ඔබේ මානසික ආතතිය සහ කාංසාව දුරු වේවි. ඔබේ සමේ පිළිස්සුම් සලකුණක් ඇත්නම් අඹ පත්‍රයක් අවුලා එහි අළු සම මත අතුල්ලන්න. නැත්නම් අඹ පත්‍ර තම්බා එම ජලය සිසිල් කර සම හොඳින් සෝදන්න. ඔබට සහනයක් සැලසේවි. නමුත් දරුණු පිළිස්සුම් තුවාලයක් ඇත්නම් මේ ප්‍රතිකාර ක්‍රම සිදු නොකර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. විදුරුමස් වල ඇතිවන ආසාදන වලට සුවය ලැබීමට අඹ පත්‍ර තම්බා සිසිල් කර එම ජලයෙන් මුඛය හොඳින් සෝදන්න. දේශීය වෛද්‍යවරුන්ගේ මත වලට අනුව අඹ පත්‍ර සතුවන වේදනා නාශක බලය සහ රසායනික බලය නිසා විදුරුමස්වල ඉදිමීම සහ රුධිරය වහනය වීම වැනි සෞඛ්‍යය ගැටළු වලට සුවය සලසා ගන්නට පුළුවන්. දේශීය වෛද්‍යවරුන්ගේ නිර්දේශ වලට අනුව කන් කැක්කුම අඹපත්‍ර තැම්බූ ජලය භාවිතයෙන් සුව කර ගන්නට පුළුවන්. ඔබට කන් කැක්කුමක් ඇතිවූ විට ළපටි අඹ පත්‍ර තැම්බූ ජලය සිසිල් කර බිංදු කිහිපයක් කනට වක්කර ගන්න. ඉන් පසුව කන ඇල කර විනාඩි කිහිපයක් සිටින්න. ඔබේ කන් කැක්කුම ක්‍ෂණිකව සුව වේවි.මෙම තොරතුරු ඔබගේ මිතුරන්ට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.