Naifmvlog

Naifm vlog Gossip and News

හිස් බඩට ඔබ ආහාරයට ගත යුතු අහාර වර්ග.

හිස් බඩට කන්න හොඳ කෑම ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වී සිටීම වැදගත්. නීරෝගී ජීවිතයක්ගතකරන්න හිස් බඩට මෙන්න මේ කෑම කන්න. උදෑසන සිටම ශරීරය ප්‍රබෝධයෙන් තබන අතර ශක්තිය වර්ධනය කරයි. මොළයේ ක්‍රියකාරීත්වය වර්ධනය කරන අතර යහපත් හෝමෝන ක්‍රියාත්මක කරවයි. ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන ලබා දෙයි. උදෑසනම බිත්තර අනුභව කිරීමෙන් දවස පුරා ලබාගන්නා අනවශ්‍ය කැලරි ප්‍රමාණය සාර්තක ලෙස අවම කරයි. දවසේ අන් වේලාවනට වඩා පරළු පාන් අනුභවයට සුදුසුවන්නේ උදෑසනටයි. කාබෝහයිඩ්‍රේට් ආදී අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ගෙන් සපිරි මෙම ආහාරය ඔබට ඇතුළු ක්‍රියාශීලී ශක්තිසම්පන්න දිනයකට මගපාදනු ඇත. හිස් බඩට පැණි කොමඩු ආහාරයටගැනීමෙන් එහි ඇති දියර උදෑසනම ඔබේ ශරීරය සිසිල් කරයි. ඇස්වලට සහ හදවතේ යහ පැවැත්මට බෙහෙවින් ගුණදායකි. ව්‍යායාමකරන ඔබට ඉතාමත්ම සුදුසු ආහාරයක්. දවස පුරා ආහාර ජීර් ණපද්ධතිය නිසි ක්‍රියාකාරීත්ව යෙන් පවත්වාගන්න නම් අනිවාර්යයෙන්ම උදෑසනට ධාන්‍ය වර්ග ආහාරයටගන්න. ධාන්‍ය තේ හැඳි දෙකක ඔබ දවසකට පරිභෝජනය කළයුතු විටමින් ඊ 15%ක් ද ‍ෆෝලික් අම්ලය 10%ක් ද අඩංගුවේ.

ආහාර ජීර් ණපද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට වගේම ශරීරයේ අගය පාලනය කිරීමට උපකාරීවේ. සම්පූර්ණණ උදෑසන ආහාරවේලක් ලබාගැනීමට නොහැක් වූවත් පහසුවෙන්ම ආමන්ඩ් වැනි ඇට වර්ගයක් ආහාරයට ගෙන ඔබේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණකරගත හැකියි. හිස් බඩට අතට අහුවෙන දෙයක් බඩට දාගන්නෙ නැතිව ගුණාත්මක උදැසන ආහාරවේලක් ලබාගතහොත් කිසිදු ගැටලුවකින් තොරව ප්‍රෙබා්ධමත් ඛ්‍යෙසම්පන්න දවසක් ඔබටත් ගත කළ හැකිවනු ඇත. ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වී සිටීම වැදගත්. ගොඩක්දෙනා හිතන්නෙ උදෑසන ආහාරයට යෝගට් එකක් හෝ දොඩම් යුෂ වීදුරුවක් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කියලයි. අවාසනාවකට බොහොම සුළු පිරිසයි මේ වගේ ආහාර උදෑසන හිස් බඩට කන එක එතරම් හිතකර නොවන බව දන්නෙ. ඒ නිසා මෙන්න මේ කෑම උදේට වර්ජනය කරන්න. යීස්ට් අඩංගු ආහාර, යෝගට් ආදී කිරි ආශ්‍රිත නිෂ්පාදන, කෙසෙල්ගෙඩි, දෙහි කුලයේ පලතුරු, කාබනිකපානය න්පැණිරස ආහාර, පිපිඤ්ඤා ඇතුළු කොළ පැහැති එළවළු. ගුණයි කියල සිතුණු නිසා හරි බර අඩුවෙන්න හොඳයි කියල හිතුණු හින්ද හරි එහෙමත් නැතිනම් ලේසියට කඩෙන් ගන්න පුළුවන් නිසා මේ වගේ ආහාර උදෑසනම ආහාරයටගන්න කලින් දෙවරක් හිතන්න. නිරෝගී ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීමට නිතරම මුල්තැනක් දෙන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.