Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය රංගන ශිල්පී බුද්ධිකගේ විවාහයේ නොදුටු දසුන්

යොවුන් ජනප්‍රිය නිරූපණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වුන බුද්ධික කළිඳු පසුගියදා යුග දිවියට පිවිසුණා.ඒ නුවනි රන්දිමා, ඔහුගේ ආදරවන්තිය සමග. වාද්දූව ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වුන මේ විවාහ මංගල උත්සවයට කලා ක්ෂේත්‍රයේ තරු විශාල ප්‍රමාණයක් සහභාගී වෙලත් තිබුනා. ඉතින් ඔවුන් දේපල පටන් ගත්ත මේ අලුත් ජිවිතයට සුබ පැතුම් එකතු කරන අතරේ විවාහයේ රස මුසු තැන ඔබට පෙන්නන්නයි මේ සූදානම.