Naifmvlog

Naifm vlog Gossip and News

සචිනි නිපුන්සලා යුග දිවියට ඔබ නොදුටු දසුන් සමගින්

දක්ෂ ජනප්‍රිය නිවේදිකාවක් වුන සචිනි නිපුන්සලා ඔන්න අද විවාහ දිවියට පත්වෙලා තියනවා. කාලයක් ඇයගේ පෙම්වතා වෙලා හිටපු ඉසුරුත් සචිනිත් අද මේ විදිහට අත ගත්තේ බොහොම චාම් උත්සයක් එක්ක. කලා ක්ෂේත්‍රයේ විශාල පිරිසකුත් මේ වැඩේට සහභාගී වෙලා තිබුනා. මේ විවාහයේ තවත් බොහොම ලස්සන ඡායාරූප අද හවස් වෙද්දී බලාගන්න අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙයි. එතකම් අපි මෙන්න මේ පින්තූර ටික ඔයලට අරගෙන ආවා.