Naifmvlog

Naifm vlog Gossip and News

ඇය මායම් දානවද නැද්ද කොච්චර දානවද කියන එක

ෆීල්ඞ් එකේ කී දෙනෙක් හංසනීට ප‍්‍රපෝස් කරලා තියනවද?හරියටම බැලූවොත් කිසි කෙනෙක් නැහැ.ගැහැනු මායම් 64ක් දාද්දි නිළියක් වෙච්ච ගැහැනියක් මායම් කීයක් විතර දානවද?ගැහැනුකම කියන එක වෘත්තිය මත එහා මෙහා වෙන්නේ නැහැ. ඒක රඳාපවතින්නේ ඒ ගැහැනිය මතම තමයි. ඒ ගැහැනිය කොච්චර මායම් දානවද, නිළියක් වුනාම ඒවා වැඩිවෙනවා හෝ අඩුවෙනවා හෝ එහෙම කියලා දෙයක් නැහැ. ගැහැනිය මත තමා තීරණය වෙන්නේ ඇය මායම් දානවද නැද්ද කොච්චර දානවද කියන එක.ෆීල්ඞ් එකේ කී දෙනෙක් හංසනීට ප‍්‍රපෝස් කරලා තියනවද?හරියටම බැලූවොත් කිසි කෙනෙක් නැහැ.ගැහැනු මායම් 64ක් දාද්දි නිළියක් වෙච්ච ගැහැනියක් මායම් කීයක් විතර දානවද?ගැහැනුකම කියන එක වෘත්තිය මත එහා මෙහා වෙන්නේ නැහැ. ඒක රඳාපවතින්නේ ඒ ගැහැනිය මතම තමයි. ඒ ගැහැනිය කොච්චර මායම් දානවද, නිළියක් වුනාම ඒවා වැඩිවෙනවා හෝ අඩුවෙනවා හෝ එහෙම කියලා දෙයක් නැහැ. ගැහැනිය මත තමා තීරණය වෙන්නේ ඇය මායම් දානවද නැද්ද කොච්චර දානවද කියන එක.

චරිතෙක පෙම්වතා ලෙස සහයට රඟපාන නළුවා සැබෑ ජීවිතයෙත් තම පෙම්වතා ලෙස තෝරා ගැනීමත් රඟපෑමක් ද?ඒක වෙන්න විදියක් නැහැ මොකද මම මේ වෙද්දිත් විවාහකයි. ඉතින් මම හිතන්නේ නැහැ මට තව කවුරුත් පෙම්වතෙක් විදියට තෝරා ගන්න අවශ්‍ය වෙයි කියලා.මෙච්චර කාලෙකට කියවපු හොඳම පත්තඵෙ මොකක්ද?ඇත්තටම මම මේ දැන් ගෙවන කොළඹ ජීවිතෙත් එක්ක පත්තර කියවන කාලය හරිම අඩුයි.හැබැයි මම ගෙදර ඉන්න කාලයේ ලංකාදීප පත්තඵෙ තක්සලාව කියන කොටස මම ගොඩක් දුරට කියවනවා. නිළියක් ගායිකාවක් වෙන්න බැරි වුණානම් හංසනී කවුරු වෙලා නවතියිද?අනිවාර්යයෙන්ම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්.පෘථිවියෙන් හඳට පැය 6 යි. බොරැුල්ලෙන් දෙහිවලට පැය 2 යි. රටේ ප‍්‍රවාහන පද්ධතිය ගැන තෘප්තිමත් ද?ඒකට රටේ ප‍්‍රවාහන පද්ධතිය විතරක් බලපානවා කියලා මම හිතන්නේ නැහැ. මම දකින්නේ රටක් නෙමේ ලෝකයක් වුණත් අනිත් පැත්ත ගහන්න පුළුවන් මිනිස්සුන්ගේ සිතුවිලිත් එක්ක.ඒක තමයි මූලික වෙන්නේ’ මම සීයට සීයක් තෘප්තිමත් කියන්නත් බැහැ නැහැ කියන්නත් බැහැ. මොකද මම ඉන්නේ ලොකු පහසුකම් පිරුණු රටක නෙමෙයි. මගේ අතේ තියන පහසුකම් එක්ක මම හිතනවා යම්තාක් දුරකට තෘප්තිමත් වෙන්න බැරිකමක් නැහැ.

අපි ඇති හැටියෙන් සතුටු වෙන්න ඕනනේ.සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලිව්වට මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙන්නෙ නෑ කියන කතාව ඇත්තද? එකඟද?අනිවාර්යයෙන්ම එකඟ වෙන්න වෙනවා. මිනිස්සු විසින්ම මිනිස්සුන්ගේ සිත වෙනස් කර ගන්නවනම් බුදුරජාණන් වහන්සේ ජේසුස් වහන්සේ වගේ දාර්ශනිකයන් ලෝකේ පහළ වෙලා මිනිස් සිත ගැන මිනිස්සුන්ගේ සිතේ හොඳ නරක ගැන වෙන් වෙන්ව කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ.කොල්ලො අම්මට වැඩියෙන් ආදඵෙ වෙද්දි කෙල්ලො තාත්තට වැඩිපුර ආදරේ කරන්නෙ ඇයි?විද්‍යාත්මකව මොකක් හරි හේතුවක් ඇති. නමුත් මම නම් එහෙම බෙදලා නැහැ. මට අම්මා තාත්තා සහෝදරයෝ සියලූ දෙනා මට මගේ පවුල.නිළියක් ගායිකාවක් විදියට මේ ෆීල්ඞ් එකේ විමුක්තිය මොකක් කියලද හිතන්නේ?ෆීල්ඞ් එක කියන එක ඉබේ හැදිච්ච දෙයක් නෙමෙයි. ෆීල්ඞ් එක හදන්නේ ඒක ඇතුළේ ඉන්න මිනිස්සු. ෆීල්ඞ් එක තියෙන්න ඕන තැන කියලා අපි පැත්තක ඉඳලා අදහස් ප‍්‍රකාශ කරන එක නෙමෙයි වැඬේ. අපි එකතු වෙලා ගැහැනුකම කියන එක වෘත්තිය මත එහා මෙහා වෙන්නේ නැහැ. ඒක රඳාපවතින්නේ ඒ ගැහැනිය මතම තමයි. ඒ ගැහැනිය කොච්චර මායම් දානවද, නිළියක් වුනාම ඒවා වැඩිවෙනවා හෝ අඩුවෙනවා හෝ එහෙම කියලා දෙයක් නැහැ. ගැහැනිය මත තමා තීරණය වෙන්නේ ඇය මායම් දානවද නැද්ද කොච්චර දානවද කියන එක. තැනකට ගෙනියන්න ඕන. එකයි කරන්න ඕන. ෆීල්ඞ් එක අද තියෙන මට්ටම යම්කිසි කෙනෙක්ට උපරිම තැන වෙන්න පුළුවන්. හැබැයි කලාව කියන දේ කෙළවරක් නැහැ. එකේ යන්න පුළුවන් සීමාව මෙච්චරයි කියලා කියන්න බැහැ. එ්කේ විමුක්තිය කියන දේ කවදාවත් හොයලා ඉවර කරන්න බැහැ.ඒක හැමදාම ඉස්සරහට යන දෙයක්. ඒක ඉස්සරහට ගෙනියන්න ඕන අපි.ඒ කිව්වේ ෆීල්ඞ් එකේ ඉන්න අය.