Naifmvlog

Naifm vlog Gossip and News

විනාඩි දහයකින් හාල් කිලෝ දාහක් අරන් ආපු දසුන් ශානක

කොරෝනා නිසා බඩගින්නේ ඉන්න වෙන මිනිස්සුන්ට ගොඩක් මිනිස්සු මේ වෙනකොට උදව් උපකාර කරනවා.ඒ අතර අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝත් කැපී පෙනෙන දෙයක් මේ වෙලාවේ රට වෙනුවෙන් සිද්ද කරනවා.ක්‍රිකට් බලන අපි කවුරුත් දන්න දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හාල් කිලෝ 1000ක් අරන් ගිහින් අසරණ මිනිස්සුන්ට බෙදා දීලා තියෙනවා.ඔහු අඳුරන මල්ලි කෙනෙක් දුන්න කෝල් එකකින් පස්සේ විනාඩි 10ක් ඇතුළත එතැනට ඇවිත් තමා මේ උදව්ව කරලා තියෙන්නේ.

මේ එම තරුණයා තැබූ සටහන..අද උදේම දසුන් අය්යා (Dasun shanaka) කතා කරලා අහුව මල්ලි මොනාද වෙන්න ඕනෙ කියල.පුලුවන් දෙයක් දෙන්න කියුවම හරි බන් කියල විනාඩි 10 න් ඇවිත් හාල් කිලෝ දාහක්(1000 kg) අරන් දුන්න.ලොකු ලොකු හැමොම ගෙවල් අස්සෙ හැන්ගිලා ඉන්න වෙලාවක ,ground එකෙදි රට වෙනුවෙනි උපරිමය කරන කොල්ල අද අසරන මින්ස්සු වෙනුවෙන් තමන්ගෙ උපරිමය කරා….මේ කරපු දේම අති අනාගතෙ හමදෙයක්ම සාර්තක වෙන්න..