Naifmvlog

Naifm vlog Gossip and News

සූර්‍ය බල ශක්තියෙන් පියාසර කරන

සෝලර් ඉම්ප්ල්ස් කියන ස්විට්සර්ලන්තයේ කණ්ඩායමක් තමයි මේ හපන්කම කරලා තියෙන්නෙ. ඔවුන් සූර්යකෝෂ 17,000 හාවිතාකරලා මේක හදලා තියෙන්නෙ. මේ ගුවන්යානාවේ බර රාත්තල් 5000. මේක 100% සූර්‍ය බලයෙන් ම තම්යි ක්‍රියාත්මක වෙන්නෙ
. 
මේක ඒ කාන්ඩායම හුගාක් කාලයක් ඉදන් මහන්සිවෙලා හදල ඔක්කොම කරලා ඉවර වෙලා දැනට අවුරුද්දක කාලයක් ඉදන් ලොකවෙට සවාරියක ගිහින් 2016-04-24 සවාරියෙ අවසන් කොටස පියාසර කරලා තියෙන්නේ.

මේ ගුවන් යානය හදන්න අවුරුද්දකට වඩා කාලයක් ගියා කියල තමයි වාර්තා වන්නේ.මේකෙන් ආරම්භ කරපු පලමු ගමනාන්තය වුනේ හවායි දූපත් වල සිට කැලිෆෝනියාවට පියාසර කිරී යිමයි. 
 
 ඔන්න ඒ විදියට මේ යානයේ ගුවන් නියමුවා බ්ර්ට්‍රැන් පිකාඩ් සැතපුම් 2336 ක් හවායි සිට සැන් ෆ්රැන්සිස්කෝ රන් ගේට්ටු පාලම හරහා ඇවිත් සිලිකන් වැලී හි පිහිටල තියෙන “ගූගල් මොෆ්ෆෙට් ලගින් සාර්තකව ගමන අවසාන කලාලු.

මේකට දවස් 3ක් ගිහින් තියෙන්වා. ඇත්තටම පැසිපික් හරහා ගමන් කීරීම ගොඩක් අවදානම්. කොහොමහරි මෙයලා ඒ අහියෝගය ජය ගත්තා. 
 
ඉතින් මෙයාලගෙ ලොකුම බලාපොරොත්තුව තමයි මේ ව්දියට ලෝකෙ වටේම මේ අලුත් යානයෙන් ගමන් කිරීම. අපූරුයි !නේද ? මේක ලෝකෙටම හරිම සතුටුදායක ආරංචියක් වේවි!!. පරිසරයේ ආරක්ශාවටත් හොදම විකල්පයක් වේවි! 
 
ඉතින් අපේ කට්ටියත් උත්සාහ කලොත් අපිටත් මේව අනාගතේදි හදන්න බැරි වෙන එකක් නෑ සමහරවිට නේද? මොකද අපේ රට සූර්‍ය තාපය හොදින් ලබෙන රටක් නිසා. පිරිවැය වැඩි වීම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.බලන්නකො මේ පින්තූර ටික..