Naifmvlog

Naifm vlog Gossip and News

ඇමසොන් ගංගා පතුලෙන් කොරල්

“ඇමසොන්” ගඟ කියන්න්නේ දිගින් වගෙම ඊට ආවේනික වු සුවිශේශ පරිසර පද්ධතියක් නිසාම විශේෂ වූ ප්‍රදේශයක්රෝස පාට ඩොල්ෆින්, පිරානා කියන මස් කන මාලු ජාතිත් ඒකෙ ඉන්නවලු “පැට්ට්‍රිශියා යාගර්” කියන ඇමරිකාවෙ ජොර්ජියාවෙල මද්ද්‍යස්තානයක නිරීක්ෂණයෙන්,බ්‍රසීල හා ඇමරිකා විද්වතුන් කණ්ඩායමක් සැතපුම් 600 දිග මේ විශාල කොරල් පරය ඇමසොන් ග්ංගා මෝය ලග මඩ තියෙන තැනකින් හොයා ගෙන තියෙන්නේමේකෙ හිටිය ගොඩක් ජීවීන් මාංශ භක්ශකලු!

මේ හොයාගත් කොරල් පද්දතියෙම මුලු පරතරය සාගර පතුලේ වර්ග සැතපුම් 3600ක් දක්වාම විහිදිලා හියෙනවලුඒ කියන්නෙේ ප්‍රංශයේ guiana සිට බ්‍රසීලය හරහා දකුනු ඇමරිකාව දක්වා සාගරයේ නරම් දුරක්. මේකෙන් හොයාගත් තවත් පුදුම හිතෙන විශේෂිත දෙය තමයි මේ කොරල්පරය තවමත් හොද තත්වයක තිබීම.සාමාන්‍යයෙන් මේ වගේ විශාල ගගවල් වල කොරල් ගල්පර බෙදිලා යද්දී සාගර ජලය මිශ්‍රණය වීම නිසා ලවණතාව වැඩි වීම අම්ල භස්ම තාවය ආලෝකය තදින් වැටීම වගේ හේතු නිසාත් කොරල් ගල්පර වල සිදුරු හැදෙනවාලු,

ඒත් මේකෙ එහෙම හානියක් වෙලා නෑලු හැබැයි තව දුරටත් අනාවරණ කරගත් විදියට ඉදිරියේදී මේ ඇමසොන්වල කොරල් සම්පතත් විනාශ වෙන්න ඉඩ කඩ ඇති බව කියනවා. මේකට පාරිසරික හේතු වගේම මිනිසුන්ගෙ ක්‍රියාත් බලපානවා.සාගර උශ්නත්වය ඉහල යෑම, සාගර ආම්ලිකතාවය වැඩි වීම තෙල් කැණීම් කටයුතු වගේ හේතු කාලගුනික වෙනස්කම්, නිසා කොරල් විනාශ වෙනව.

ඒ කියන්නෙ කලින් කියපු හේතු නිසා කොරල් ව්යුහයේ සිටින එයට පෝෂණ්‍ය දෙන ඇල්ගී හා අනෙක් ජීවීන් ඉවත් වෙලා හානි වෙලා යනවා එතකොට තමයි කොරල් සුදු පාටට හැරිලා පෝෂණයක් නැතිව විනාශ වෙන්නෙ. අපි හුනුගල් කියලා කඩලා ගෙවල්වල බිත්තිවල හුණු ගාන්න ගන්නෙ මෙ විනාෂ වෙච්ච කොරල් තමයි. දැන් එවුනාට එවා සීමාකරල තියෙන්නෙ එක නිසාඉතින් මේක සාගර පද්ද්තියටම හා මිනිසාටත් බලපාන හරිම අහිතකර තත්වයක් හොඳම නිදසුනක් තමයි,

ඕස්ට්‍රේලියාවෙ වැඩිවශයෙන් වෙලා තියෙන කොරල්පර හානිය. ලංකාවේ අපිටත් මේ අවදානම තදින්ම තියෙනවා ඒ වගෙම ලෝකය පුරාම තියෙන කොරල් පද්දති හැම එකකටම මේ තර්ජනය පොදුයි දැනට පවතින කාලගුණ විපර්යාසත් මේ තත්වයේ අහිතකර බව තව දුරටත් වැඩි කරනවා ,ඉතින් අර කියපු අහිතකර මිනිස් ක්‍රියා වත් නතර කරලා කොරල් සම්පත අපි රැක ගනිමු.