Naifmvlog

Naifm vlog Gossip and News

හඳ ඇතුලෙත් හෝටල්

යුරී ගගාරීන්ලට පස්සෙත් අජටාකාශයට විවිධ රටවල පරීක්ශක කණ්ඩායම් ගිහින් තියෙනවා. එක එක අරමුනු වලට. ඉතිහාසය දිහා බැලුවම විවිධ අවස්තාවලදී ගුවන් ශටල අභ්‍යවකාශ නැවතුමට ගිහින් තියෙනවා.“ඇට්ලාන්ටිස්” හා “එන්ඩිවොර්” වගේ ශටල 2012 ගුවන්ගත කෙරුනු පලමු පුද්ගලික අභ්‍යයවකාශ යානය ප්‍රදාන තැනක් ගන්නවා. විශේෂ සිදුවීම් අතර අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගියපු අන්තිම ශටලය වුනේ ඇට්ලාන්ටිස්.

ඒකෙ කණ්ඩායම 2011 දි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ පින්තූරත් අරන් ඇවිත් තිබුනා.2000 අවුරුද්දේ පලමු වරට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ කාර්‍ය මණ්ඩලයක් නිල වශයෙන් පත්කෙරුණා. හැබැයි එයාලට ඒකෙ නැවතීමෙ පහසුකම් හරියට තිබුනේ නැ. ඔන්න මේ අහියෝගෙත් දැන් ජයගෙන තියෙනවා.පුම්බන්ඩ පුලුවන් නිදන කාමර පද්දතියක තාක්ෂණයක් දැනු ඇව්ල්ලා තියනවා.

මෙ පුම්බන්ඩ පුලුවන් පද්දතිය අභ්‍යාවකාෂ මධ්‍යස්තානයෙ තියන ජැටියක ගහන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නෙ.හොයාගත් අලුත් තාක්ශණයත් එක්ක ඉස්සරහට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කල ලෝහ ආකෘති වුනත් ඉවත් කරන්න පූවන් වේවී. ඇයි මේව ගෙනියන එකත් හරි කරදරයක්නේ. මේ අලුත් හොයා ගැනීම නිසා කූඩාරම් වගේ ගෙවල් ඕන තැනකට පහසුවෙන් ගෙනියන්න පුලුවන්.

හරිම සැහැල්ලුයි විශාල කරන්නත් පුලුවන්පුම්බලා වගේ තියෙන අපූරු ගෙවල් නිදන කාමරයක් මේක දැනට වැඩිදුරටත් පරීක්ශනතත්වයේ තමයි තියෙන්නෙ. නාසා ආයතනයත් ඒ සිත්ගන්නාසුලු සොයාගැනීම ගැන උනන්දුවෙන් පසුවෙන්න.අභ්යවකාශ නියෝජිත ආයතනත් හොයන්නෙ ගගන ගාමීන්ගේ ගමන් වලදි එයාලගෙ පහසුවටත් ආරක්ශිතවත් තියන්නෙ කොහොමද කියලයි.

මොකද එයාල 2030 දි අගහරු ලෝකෙටත් ගගනගාමින් යවන්න හිතන් ඉන්න නිසා.නාසා ආයතනය කියන්නෙ ඊලග අභ්‍යවකාශයේ කරන ඉදිකිරීම බොහෝවිට වානිජ ස්තානයක් වෙයි කියලා. එයාල හදෙත් මේ විදියට ගෙවල් හදන්න බලාපොරොත්තු වෙනවලු!! මේ ව්දියට ඉස්සරහට අභ්‍යවකාශ ග්‍ර්හ ලෝක වලත් හොටෙල් සංචාරක ව්‍යාපාර ස්තාන හදලා තමයි එයාල නවතින්නෙ.ඉස්සරහට ග්‍රහ ලෝක වලට විනෝද ගමන්යන්නත් බැරි වෙන එකක් නෑ වගෙයි. !.පහල තියන පින්තුරය ජත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්තානයෙේ රුපයක්