Naifmvlog

Naifm vlog Gossip and News

බ්‍රරහස්පතීගේ චන්ද්රයා යුරෝපා

මෑත භාගයේ ඉදන් අපේ පෘථිවියට අසල්වැසි ග්‍රහයන් ගේ යම් වාසයන් පැවැත්මවල් තිබිය හැකි බවට විවිධ පරීක්ෂණ හා නිගමන සිදුකෙරුණා. 1990 දි නාසා ආයතනයේ Galileo mission මගින් බ්‍රහස්පතීට අයත් චන්ද්රයෙක් (උපග්‍රහයා) වූ යුරෝපා සොයා ගත්තාඑය ප්‍රමාණයෙන් අපේ පෘථිවි චන්ද්‍රයා තරම් ලු. එය අපේ මුලු ලෝකයටම තියෙන ජලය හා අයිස් වලටත් වැඩි ප්‍රමාණයෙන් යුතුලු.

කලින් එහි කල පරීක්ෂණ් වලදී එයින් ඉතා ඝන අයිස් මතුපිටක් සොයා ගැනීමත් සමග එහි හිම වැස්මට (මතුපිටට) යටින් අයිස් දියර සාගරයක් තිබෙන බවත් පැවසිණි. යුරෝපා කියන්නේ බ්‍රහස්පතිගේ ලොකුම චන්ද්රයායි.ඒ වගේම මෙය ඉතා ශීත උපග්‍රහයෙක් ලෙස සැලකෙන්නේ, (අංශක – 350 තරම්) එනිසා එය ඇත්තටම පෘථිවියට සමාන කරන්න අමාරුයි එහි අලංකාර බව පේන්නේ වීකිරණ ඉහල ප්‍රතිශතයක් එහි අඩංගු නිසායි.

ඒ වගේම ”යුරෝපා’ පිහිටලා හියෙන්නේත් පෘතුවියේ ඉදලා සැතපුම් මිලියන 390ක් ඈතිනුයි.කොහොම වුනත් අලුත්ම උපකල්පන අනුව එහි සාගරයේ යම් පැවැත්මක් සහිත වාසයක් තිබිය හැකි යයි අනුමාන කරන, අතර තවත් විද්වතුන් කියන්නේ. අදික සීතල හා විකිරණ ගතිය නිසා මිනිසාට නම් එහි වාසය කිරීමට කොහෙත්ම හැකියාවක් නැහැ කියලයි!

එහි සාගරයතුල, බොහෝවිට සාගර ජීවයක් වාසයක් ද තිබීමට ඉඩ ඇතියි කියන උපකල්පනය මත වැඩි දුර පරික්ෂණ කෙරෙනවා ඒව කොහොම වුනත් මේ අයිස් තට්ටුවට යටින් වූ සාගරයේ පිහිනීමට අයිස් තට්ටුව යටින් ගමන් යන්න නම් අපූරු තැනක් වේවිලු ඉතින් මේ අනුමාන වල ඇත්ත -නැත්ත ගැන ඔයාලට, මේ දශකය තුල (2020 දී නාසා හි මේ බ්‍රහස්පතිගේ යුරෝපා මෙහෙයුම සම්පූර්ණකිරීමට නියමිත නිසා) බොහෝවිට බලා ගන්න පුලුවන්වෙයි..