Naifmvlog

Naifm vlog Gossip and News

රැපියල් මිලියන එකසිය පනහක පඩිපෙල

Apple සමගමේ විශාල-අලුත් වෙළෙඳ ගොඩනැගිල්ලේ පඩිපෙළ වල විතරක් , වියදම -ඩොලර් මිලියන 1ක් ලු!!ලැබුණ දත්ත වලින් කියවුනේ San Francisco හි Apple සමගමේ විශාල-අලුත් වෙළෙඳ ගොඩනැගිල්ල හදන්න හා කරන ප්‍රතිසංස්කරණවලට යන වියදම ඩොලර් මිලියන 23.6 ක් කියලා. ඩොලර් මිලියන 19ක්ම බාහිරින් එකතු කරන ගොඩනැගිල්ල වෙනුවෙන්ලු ,වෙන් කරලා තියෙන්නේ.

ඉතින් ඒ වියදම ගණන් බලලා තියෙන්නේ ඉදිකිරීම් පටන් ගන්න කලින් නිසා මෙහි සැබෑ මුලු වියදම තවත් වැඩි වෙන්නත් පුලුවන්ලු.මේ දත්ත ඇස්තමේන්තුවක් හැටියටලු දක්වලා තියෙන්නේ මෙහි මිලියන1ක පඩිපෙල වියදම හැරුනම , බාහිරව එකතු කරන සැරසීම් / ලාංඡනය එක්ක එන අනෙත් දේවල් ටික නිර්මාණ කරන්න , ඩොලර් 82000ක් වෙන්කරලා තිබුනලු . ඒත් ඇපල් වෙළෙඳ- ලාංඡනයට (logo)විතරක් , වියදම ඩොලර් 2000ක් ලු..අලුතින් ගොඩනැගිල්ලේ ව්ශාල වීඩියෝ තිරයක් එක් වෙනවා,

ඒකේ වියදම ඩොලර් මිලියන 1.5 ක් ලුඒ වීඩියෝ තිරයේ සහාය පද්ධතියේ වැඩ වලට ඩොලර් 50,000ක් වෙන් කරලාලු…..එහි බඩු රාක්ක සඳහා ඩොලර් 50,000 ද , වහලේ සූර්‍ය බල ශක්තිප්‍රතිපාදකය සඳහා ඩොලර් 800,000ක් ද වෙන් කරලා තියෙන අතරේ තවත් ඩොලර් මිලියන 2.28ක් , අලුත් ගොඩනැගිල්ලේ වතුර මලට /ජල පද්ධතියේ යාවත්කාලීන කරන කටයුතු වලටලු . මෙහි පඩිපෙලවල් ටික වීදුරු ඒවාලු…අලුත් වීදුරු දොරවලුත් සුවිශාල ඒවලු…ඇත්තටම මේ Francisco හි Apple සමගමේ මේ විශාල-අලුත් වෙළෙඳ ගොඩනැගිල්ල, ඊළඟ පරම්පරාවේ , සුපිරි ගණයේ -වෙළෙඳ සංකීර්ණයක් (plaza) විදියට සලකන්න පුලුවන් වේවි