Naifmvlog

Naifm vlog Gossip and News

රවුටරය තියන්න ඕන තැන

විද්යුත් චුම්බහ කිරණ භාවිතයෙන් ඇත්තටම අපිට ඈත් වෙලා ඉන්න පුලුවන් ද? අපේ වායුගෝලයේ වටා විද්යුත් චුම්බක තරංග අන්තර්ගත වෙලා තියෙනවා. අපේ ෆෝන් එක, ලප්ටොප් පරිගණකයටත් Wi-Fi සංඥා ලැබෙන්නෙත් මේ විද්යුත් චුම්බක තරංග හරහා තමයිඅඩු හෝ වැඩි වශයෙන් නවීන සන්නිවේදනය තුල විද්‍යුත් චුම්බක තරංග භාවිත වෙනවා. ඔයාගේ කාරයේ ඇන්ටනාව මගින් එහෙමත් නැත්නම් බිත්ති බැමි හරහා මේ තර්ංග රැගෙනවිත් තමයි ඇතුලේ ඉදන් ඔයාට ජංගම දුරකතන ඇමතුම් තුම්ගන්න පුලුවන් වෙන්නේ.

මේ ආධාරයෙන් තමයි රෙඩියෝ සංඥා ලෝකේ වටේ ගෙනියන්නේත්. (ඒවායේ පරාසය වැඩි කරමින්) ඒ තර්ංග ලබෙනේ ඉහල වායුගෝලයේ සිටයි. ඉතා ඉහල දී වායුගෝලය plasma තත්වයට පත්ව පරමාණු දෙදරා, වෙන්ව ඉලෙක්ට්‍රෝන මවු න්‍යෂ්ටිය තුලින් ඉවත්ව යයි.ඔයාලගේ රැහැන් රහිත ඇති රවුටර (Wireless) ඇන්ටනාව මගින් විද්යුත් චුම්බක කිරණ නික්මෙන්නේ, විදුලි ධාරාවේ 2.4GHz දී (තත්පරයට බිලියන 2.4 වාරයක් ) සිදුවන පොඩි දෝලනයක් නිසයි.

ඉතින් ඒ ගැන කල පරීක්ෂණයක්දී , (Wi-Fi සංඥා පරීක්ෂාවට -සිතියමක් යොදා ගැනුනි )කියවුනේ , Wi-Fi සංඥා පහසුවෙන්ම යන්නෙ නිදහස් ප්‍රදේශ වලින් කියලයි , ඒ කියන්නේ බිත්ති /තාප්ප තියෙන තැනකට වඩා හොදින් හිස් /නිදහස් තැනක රවුටරය තියන එක වඩා සුදුසුයි කියනවා ,Wi-Fi සංඥා පරාවර්තනය වීමේදී ඒව එකපිට එක ගැටිලා පිටවෙනවා (අහෝසිවී) ,එවිට ඒවා සෙන්ටිමීටර කීපයකට වෙන් වෙලා යනවා…

එතකොට තමයි සංඥා අඩු (low signal),, ඒ වගේම රවුටරය තියෙන තැනින් සුලු වෙනසක් කලත් ඒක සංඥා වලට බලපෑමක් වෙනවාලු.පරීක්ෂකයා විසින් අවසානයේ , මේ විද්යියුත් චුම්බකතරංග ගැන සොයාගත් දේවල් ටික න් කරලා .ඒ මගින් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න පු ලුවන් විදියට (Android App) එකක් ඇතුලට ඒව අන්තර්ගත කළාලු.ඉතින් ඒ ආධාරයෙන් , ඔයාගේ රවුටරයට සංඥා හොදින් ලැබෙන තැන වැඩි කරදරයක් නොවී හොයාගන්න පුලුවන්ලු , මේ App එකෙන් ප්‍රයෝජණ වෙන්නේ විද්යුත් චුම්බකතරංග වලින් අර කීව්වා, වගේ අන්තර්ජාල සම්බන්ධතා ශක්තිමත් කරන්න විතරක් නෙවෙයි ,එය ගණිතමය වශයෙන් වුනත් තවත් ගොඩක් අරමුණු වලට යොදා ගන්න පුලුවන් , ඒ මගින් ඔයාට මුදල් උපයන්න වුනත් පුලුවන්. ඇප් එක බාගන්න