Naifmvlog

Naifm vlog Gossip and News

ලෝක ජනගහනයෙන් තුනෙන් පංගුවක්

ආලෝක අපිරිසිදු ජනාකීර්ණ නගර ප්රදේශ වල සාමාන්යයෙන් වැඩිපුර දක්නට ලැබෙන දෙයක්. එයට හේතු වන්නේ වීදී ආලෝකයට වූ වීදි ලාම්පු, ගොඩනැගිලි වල විශාල ලෙස යොදා ගැනෙන ආලෝක පද්ධති, නිවෙස් අවට යොදන විදුලි ආලෝක පද්ධති ආදියයි…

ඇමරිකාවේ හා යුරෝපයේ ජීවත්වෙන සෑම අයෙකුම වාගේ යම් මට්ටමකට මේ ආලෝක අපිරිසිදු අත්විඳීනවා. අලුත්ම පරීක්ෂණයකට අනුව සොයාගැන තියෙනවා, මේ ආලෝක අපිරිසිදු නිසා ලෝක ජනගහනයෙන් තුනෙන් පංගුවක් (1/3) පමණ මන්දාකිණිය (ක්ශීර පථය) තම පරදේශවල සිට පේන්නේ නැති බව යුරෝපා වැසියන්ගෙන් 60% හා උතුරු ඇමරිකා වැසියන්ගෙන් 80% කට පමණ මන්දාකිණිය පේන්නේ නැහැලු.

මේ ආලෝක අපිරිසිදු මිනිසාට බලපාන්නේ කොහොමද? මොන ආකාරයටද? යන්න වැඩිදුර සෙවීමට තවම පරීක්ෂණ කෙරෙමින් තියෙනවා ඉතින් පරීක්ෂකයෝ අනුමාන කරන්නේ මිනිසාට සාමානය තත්වයෙන් රාත්රියේදි පෙනීමේ බැලීමේ හැකියාව සම්බන්ධව මේ ආලෝක අපිරිසිදු මගින් යම් බලපෑමක් විය හැකි බවයි පහල රුපයේ තියෙන්නේ චන්ද්‍රිකාවක් මගින් ප්‍රෘතුවියේ මතුපිටින් එන ආලොකය දැක්වන චායාරුපයක්