Naifmvlog

Naifm vlog Gossip and News

කියවීමට දක්ශයන් වීමයි

ලෝකයේ අතෂයින් ධනවත් පුද්ගලයන් දිහා බැලුවහොත් එක දයෙක් පෙනීයනවා, එතමයි ඒ අය නුවනින් විශිෂ්ට නොවුවහත් කියවීමට දක්ශයන් වීමයි. කියවීම කියල මෙතන අදහස් කරලා තියෙන්නේ මෙලෝ සාරයක් නැති දෙවල් තවත් අය සමග කියමින් කාලය ගෙවන එක නොවෙයි.කියවීම යනුවෙන් අදහස් කරන්නේ පොත පත කියවීමය.අහලා තියනවද වොරන් බෆට් සහ චාර්ලි මුනගර් කියලා දෙන්නෙක් ගැන, මේ දෙදෙනා ආරම්බ කරලු බරක්ෂෙයාර හැතිවේ කියන රක්ෂණ සමාගම අවුරුද්දකට ඩොලර් බිලියන 20 ලාභයක් ලබනවා,

එකියනේ රුපියල් බිලියන 2800 ප්‍රමාණයක්හැබැයිමේදෙන්නම උපන්නේ පෝසත් පවුල් වල නෙමෙයි, අනික 1930 වල ඇමරිකාවේ තිබ්බා විශාල ආරත්ක ගැටලුවක් විරුකියාව ඉහවහලා ගියපු කාලයක්. ඉතින් එදවස්වල වොරන් සහ චාර්ලි සිල්ලර බ-ඩු කඩේක තමයි වැඩකරලා තියෙන්නේ,කොහොමද එකපාරට දියුනු වන්න පුලවන් උනේ, වොරන් පවසන අන්දමට ඔහු දිනකට 80% පමන කාලයක් කියවීමේ යෙදෙනවාලු2007 වර්ෂයේ විසව විද්‍යාල සිසුන් පිරිසක් ඉදිරිපස චාර්ලී මේවගේ ප්‍රකාෂයක් කරලා තියනවා,”මම නිතරම දකිනවා ජීවිතය සාර්තක කරගත් පුද්ගලයින්.

ඔවුන් දක්ෂයෝ කියලා කියන්න බෑ කඩිසරයි කියලා කියන්නත් බෑ, හැබැයි ඔවුන් නිතරම පොත පත කියවන අය. ඔයුන් දිනපතා නින්දට යන්නේ යම්කිසි අලුත් දැනුමක් මනසට එක්කරන් තමයි.”වොරන් බෆට් ආයෝජන කරන්න පටන් ගත්ත කාලේ ඔහු දිනකට පිටු 600-1000 පමණ ලේකණ කියවුවාලු. ඔහුපවසන අයුරෙන් දිනපතා දැනුම වැඩිකර ගත්තොත් කවදාහරි ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා.එලන් මස්ක් (Ellon Musk) රොකට් හදන් එක ගැන තනියම තමයි ඉගන ගෙන තියෙන්නේ.බිල් ගේට්ස් (Bill Gates) අවුරුද්දකට නව කතා නොවන පොත්පත් 50 පමණ කියවනවාලු.

ඔහුට නිතරම එහෙ මෙහේ යන්න වුනත් ඔහු වැඩිපුර ප්‍රියමනාම කරන්නේ පොත් පත් කියවීමටලු.2015 වර්ෂයේ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) මුලුලෝකයට ආරඅදනා කරලා තියනවා ඔහු සමග සති දෙකකට සැරයක් පොතගානෙ කියවන්න.මොනා උනත් කියවීම වැදගත්, නමත් ගොඩක් අය එක දකින්නේ හරි අමාරු රාජකාරියක් හැටියටක, නමුත් අපි අහලා තියනවානේ උත්සාහ වත්තයා ජයගනී. අඩුම ගානේ දිනපතා මොනම දේ කියවූවත් එම අරමුණ ටිකක්හරි සාර්ථක කරගන්න පුලුවන් වෙයි.