Naifmvlog

Naifm vlog Gossip and News

එල්ලෙන අහස් සුසාන

පොරවකින් කපාගත් ලීවලින් නිමකර ඇත මිනී පෙටිටියකි, එය මටසිලිටු සුදු පැහැයගත් ගන් පතුපිටකින් සමන්විතය, ග්‍රිෂ්ම හිරුරැස් මේ මිනී පෙටිටිය මත වැටී පරාවර්ථනවේ. එහි ඇතුලේ තිබෙන ඇටසැකිල්ලක මහුන පෙටිටයෙන් එලියට නෙරපා පැමිණ ඇත. මේ කියන්නේ ගුයිසෝ කියන චීන ප්‍රාන්තයක ඇති යම් ගල්ගුහාවකට මීටර් 30 පමණ ඉහලින් ඇති හුනුගල් වල කොට මහින් රදවාගෙන ඇති මිනිපෙට්ටි 30 කින් එකක් ගැන පමණයි.

මේ සුසාන ස්ථානය දැනට වසර සියගනනකට පෙරදී අවසන් වශයෙන් භාවිතා කොට ඇතිබවට සාදක පෙනේ. මේ මිනිපෙට්ටි ඇතුලේ සහ එලියේ ඊරිච්ච රෙදිකැබැලි, ඇටකටු සහ පිලන් ගඩොල් කෑලි දකින්නට ලැබේ. දසක තුනක් පමණ කාලයේ සිට හොන්කොන් ජාතිකයකු වන වොන්ග් හවු මෑන් (Wong How Man) මෙවැනි ගුරුත්වයට සරදම් කරනා සුසානස්ථාන වල කෑනීම් කටයුතු වල නිරථවෙලා තියනවා.

එහු බලා පොරොත්තුන උනේ මෙවැනිලෙස අවසන් කටයුතු කිරීමට පදනම්වූ විශ්වාශ මොනවාදැයි තේරුම් ගැනීමයි. ඔහුට පලමුවරට මෙවැනි ස්ථානයක් දැකගත හැකිවූයේ 1985 වර්ෂයේදී කියලා තමයි කියන්නේ. එදා පටන් අදවනතුරු එදා ඇතිවෙච්ච විචිත්‍රත්වය ම තාමත් එපිලිබදව සොයා බැලීම් කරනවා. ඔහු පවසන අන්දමට එම ස්ථාන වලට මේ මිනීපෙට්ටි මොන ආකාරයකට රැගෙන ආවාද යන්න තවමත් ගැටලු සහගතයි, මවැනි එල්ලෙන් මිනී පෙට්ටි වැඩිම හරියක් දකින්නට ලැබෙන්නේ මද්‍යධරණි චීවයේ තමයි. ඊතාම පැරණිම එක අවුරුදු 3000 පමණ පැරණි බව තමයි සාදක වලින් පෙනීයන්නේ.

තමමත් මෙවැනී ස්ථාන හොයාගන්නට ලැබෙනවාලූ. සොයා ගනීම් අනුව මේ සම්ප්‍රදාය බෝ (Bo) නමින් හදුන්වන පිරිසකට අයත් වන බව තමයි වොං පවසන්නේ, වසර 2000 පමණ සිට අද දක්වා කරන ලද කැනීම් වලින් ප්‍රෂ්න වැඩීවීමක් මිස අඩු වීමක් දකින්නට නැහැලු. හුගක් මිනී පෙට්ටිවල එක් සිරුරකට වඩා තිබීම කැපී පෙනෙන ලක්ෂණයක්ලූ. සමහර එවා මිං රජවංශය සිටි කාලයට අයත් වනවාලු. මෙහි වැදගත් කම වන්නේ සාමාන්‍යයේන් ලොකය පුරාම සුපුරුදු ආකාරයට පොලව යටට මලසිරුරු අයත් පෙට්ටි දමද්දී බෝ ගෝත්‍රිකයන් කදු උඩට නැගීමයි. මන්ද එය ඊතාමත් අසීරු කාර්යක් වන බැවිනි.