Naifmvlog

Naifm vlog Gossip and News

රාජකාරිය වේලාවේ වගකිවයුතු පුරුදු

අපි හැමෝම දන්නවා වෙලාවට වාරතා කරන එක වෙලාවට කටයුතු නිම කරන එක රස්සාවක් පවත්වාගෙනයන්න අත්‍යාවශ්ෂම දේවල් කියලා..ඒ අමතරව පහත කියලා තියන කරැනුගැනත් සැලකිලිමත්වුවහොත් රාජකාරියේ උසස්වීමි, වැඩිපුර දීමනා එහෙමත් ලබාගන්න පුලුවන් වනවා.

සැමවිටම දොස් කීමෙන් වැලකීම ඉදලා හිටලා රැකියාවේ ඇති ගැටලුවක්, අයතනයේ තව අයකු එක්ක පවසනඑ එක ලොකුපුස්නයක් නෙමෙයි, හැබැයි පුරුද්දක් හැටියට දකින දකින හැම දෙයක් ගැනම, ආයතනයේ හැම කෙනා එක්කම දෝසාරෝපණය කිරීම, එකිව්වේ ආයතනයේ න්‍රමවේදයේ හෝ යම්කිසි සේවකයන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීමවගේ වැඩ.

මොකද එහෙම වගේ දේවල් පුරුද්දකටගියාම කවදාහරිදවසක වැරදි වචනයක් කටින් පිටවෙලා සැවොමගේම අප්‍රසාදයට ලක්වීමට ඇති අවස්තාව වැඩී. එහෙම උනේ නැතත් කවුරුහරි උසස් නිලදාරියෙක්ට උනත් ඇහෙන්න පුලුවන් ඉතින් එකට පස්සේ වෙන්නෙ තමා කෙරෙහි ඔහු‍ හෝ ඇය දරපු අදහස් හෝ මත සෘනාත්මක අතට හැරීමට ඉඩ කඩ ඇති වනවා.

අනවශ්‍ය ලෙස් ඉදිරිපත්වීම තම නිල රාජකාරියට අමතරව අනිකුත් වැඩවලට ඉදිරිපත්වීම වැදගත්, එ්වගේම එවැනි ගති තියන අයට බොහෝවිට උසස්වීම් ඉක්මනින් ලැබෙනවා, හැබැයි ඔනවට වඩා ඉදිරිපත් වීමට ගියොත් එක අහිතකර විදිහට බලපාන්න පුලුවන්, මොකොද අනිත් අයගේ පුමාදවෙච්ච වැඩ තමන් නිතරම කරන්න වගේ ඉදිරිපත් උනාම අන් අයත් ඔබගේ එම ගතිය අයුතුලෙස භාවිතා කරගන්න එනවා… එවීදිහට වැඩ ගොඩක් ගොඩ දාන්න ගියාම අවසානයේ මානසික ආතතිය වගේ ගැටලුවලටත් මූනපාන්න සිද්ද ෙවන්න පුලුවන්.

ආයතනයට සරිලව පරදි ඇදපැලදීම වත්මන් කාලේ සාමන්‍යයෙන් ආයතවල ඇදුම් පිලිබද නීතිරිතී බොහොම ලිහිලි, විසේසයෙන් පෞද්ගලික ආයතනවල පාරබෝගිකයන්සමග මුහුණට මහුන දැක වැඩ කීරීමට අව්‍ෂ්‍යය නැති ස්තාන, ඇතැම් බටහිර රටවල කොටකලිසමපවා අද්න්න පුලුවණ්, ඉතින් මේවගේ ලිහිල් නීති ඔබගේ ආයතනයේ නැත්නම් මේ කොටස වැදගත් නෑ ඔබට නමුත් ලිපිය මැද කියවූ නැති හිස්කඩක් (නොකිස්අඩක්) තියන්න ඔන නෑනේ.

ඉතින් අවවාදය තමයි මේ වගේ ඇදුමට නිදහස දීලා තිබ්බත් එම නිදහස අයුතු ලෙස භාවිතා නොකරන්න වැඩබලා ගන්න ඔන. එන්යනනේ හෝදපු නැති රෙදි, අයන් කරපු නැති ඒවා, ඉරිච්ච එවා අදින්න එපා, ඊට අමතරව එවයේ ලියලා තියන දේවල් ආයතන පරිසරයට ගැලපෙනවද නැද්ද කියලා හිතලා බලන්න…

මම දැන් වසර කිහිපයනට උඩදී කැලණිය පන්සල් ආ එක් තරුනයකුගේ කමිසයේ ලියා තිබූ lust කියන වචනය දැකලා මවිත උනා, lust කියන්නේ රාගය,,, මට හොදටම විස්වාසයි එ් තරැණයා දැනගෙන හිටියේ නෑ කියලා එකේ තේරැම.ඒවගේ ඇදුම් ගන්නකොට යම්කිසි ගැටලුවක් තියනවනම් අපෙන් අහලා එවන්න, ප්‍රසිද්ධියේ ඇසිමට චකිතයක් ඇත්නම් රහස් පනිවිඩයක් එවන්න….

දේශපාලන කනාබහ සාමාන්‍යයෙන් ආහතනයේදී පෙරදවසේ රෑපවාහිනි වැඩසටහනක් ගැන කතාබහ කරන එක කවදාවත් අහිතකර තත්වයක් ඇතිකරන මාත්‍රෘකාවක් නොවෙයි, එවගේමතමයි ප්‍රියතම ක්‍රිඩා කන්ඩායම මෑතකදි සහභාගිවුන තරගයක් ගැන කතාබහ කිරීමත් ප්‍රස්ණයක්නොවේ, හැබියි ඉතින් ලංකෙවේ ක්‍රිකටිමැච් දැට හැමෝම නිවාඩුයනඑක සාමාන්‍යදෙයක් වෙලා, නමුත් ඇමරිකාවවගේ දියුණු රටවල මුලුදින පුරාම ක්‍රිඩාකරන එවැනි ක්‍රිඩා නැ,

ඒ අයගේ ප්‍රියතම ක්‍රිඩාව වන බේස් බෝල් ක්‍රිඩාව බොහෝවිට හවසක පැය 2-3 සීමා වනවා.ඉතින් එක නෙමෙයිනේ කියන්න ආවේ, වැඩපොලේ දේෂපාලනය ගැන සාකච්චාවට යාමින් වහාම වලකින්න, මොකද එය හැගීම් බර මාත්‍රෘකාවක් හිත්රිදි බැන ගැනීම් වලින් නතර වන දෙයක්, හැමදෙනාම තම පෞද්ගලික දේෂපාලන මතිමතාන්තර රුකියාස්ථානයට ගේන එකින් වලකින්න ඔන.