Naifmvlog

Naifm vlog Gossip and News

අපූරු කකුල් අෙට් සත්වයා

රෘතුවියේ අවසානයට අභාවයට යන සත්ව කොට්ටාශය ගැන තමයි මේ කතාව ලියන්නේ, පින්තූරයේ පෙනෙන ආකාරයට මොහුට කකුල් අටක් තියනවා, වතුරු වලහා (water bear) නමින් තමයි හදුන්වන්නේ, මේසතා ඇසට නොපෙනෙන සතුන් වර්ගයට තමයි අයත් වන්නේ,

දිග පලල කව්වෝත් මිලිමීටර් දෂම පහයි, 0.5 mm, ඒකියන්නේ හරියටම සෙන්ටිමීටර් සීයට පහයි (5%). විද්‍යඥයන් කියනා පරිදි මේ සතා ප්‍රෘතුවියේ සියලුම ජීවීන් විනාෂ වෙලා ගිහින් තව අවුරුදු බිලියන දහයක් විතර පැවැත්ම තියනවලු, මේ සතාට අවුරුදු 30 කන්නේ බොන්නේ නැතුව ඉන්න පුලුවන්ලු, අප්පේ ශා අපිටත් පුලුවන්නම් එහෙම ඊන්න අර කුස්සයට ගියපු ඉඩ කඩ තව නිදන කාමරයක් හදාගන්න තිබුනා,

ඇයි ඉතින් අවුරුදු තිහ (30) කට සැරයක් ගිහින් පවුලත් එක්කම කඩේකින් කාලා එන්න පුලවන්නේ, හරි ඒ ඇති කන එක ගැන මේ සතාට සෙල්සියස් එකසිය පනහක් (150) උස්නත්වය දරාගන්න පුලුවන්ලු) අභ්‍යාවකාශයෙත් හුස්මගන්න කිසිම වාතයක් නැතුව ඉන්න පුලුවන්ලු. අනේ ඉතින් ලබන ආත්මේ වතුර වලහෙක් වෙලා උපද්න්න කියලා මම ප්‍රාර්තනා කරනවා, එත කොට රොකට් එකක නැගල අගහරු ලෝකයත් බලාගන්න පුලුවන්නේ