Naifmvlog

Naifm vlog Gossip and News

අපි පැය දහයක් කෝච්චියේ

අපේ රටේ සිදුවීමක් නෙමෙයි නිසා මතක නැතුව ඇති කාටවත්, 2011 චීනයේ දරු-ණු දුම්රිය අන-තු-රක් සිද්ද වුනා, එම අනතුර නිසා පුද්ගලයන් 40 ජී-විත-ක්-ෂයට පත්වුනා, ඊට පස්සේ කරපු පොලිස් පරික්ෂා වලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබුන අක්‍ර-මි-කතා රාශියක් සොයාගන්න ලැබුණා, නිලධාරින් දෙදෙනකුට ම-ර-ණ ද-ණ්-ඩනය පවා නියම කරලා,ඉතින් මේ සිද්ධියට පස්සේ චීන දුම්රිය දෙපාර්තමේන්තුව,

මේ බුලට් ට්‍රේන් එකේ වේගය පැයට කිලෝමීටර් 300 සීමා කරලා තුබුණේ දැන් ඔන්න ලබන සතියේ ඉදන් එම වේගය පැයට කිලෝමීටර් 350 දක්වා වැඩි කරන්න යනවලු,පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ කෝච්චියක් ලංකාවේ තිබ්බ නම් කතරගම 5 පූජාවට ඉන්න ගෙදරින් තුනට තුනහමාරක විතර ගියාම හොදටම ඇති. ඊට පස්සේ පූජාවත් කරලා උදේට කාලා අායේ 9 වෙනකොට කොටුවට ඇවිල්ලා වැඩට යන්නත් පුලුවන්.බලන්න රටක දියුණුව සහ ඵලදායතාව ප්‍රවාහන සේවාවන් කොච්චර බලපානවද කියලා ඔන් ඉතින් කතාව කියලා ඉවර කරමු කෝ,බීජිං හිටං ෂැංහයි වලට දුර 3,296 කිලෝ මීටර්,

කොහොමද පැය දහයක් විතර වගේ නේ, අපි පැය දහයක් කෝච්චියේ හර බස් එකේ හරි ගියාම කිලෝමීටර් 350-400 විතර තමයි ශ්‍රි ලංකාවේ ගමන් කරන්නේ, එතකොට අප චීනට වඩා 10 ගුණයක් හෙමින් තමයි වැඩ කරලා පුරුදු අප්පච්චි යේ එකයි අර එහේ කට්ටිය ගෙනල්ලා අපේ වැඩ බල වන්නේ නේඉතින් හිතල බලන්න කිලෝමීටර් 3000 ගමනක් යනකොට පැයට කි.මී 50 වෙනස කොහොම බලපානවද කියලා මේ වේගය වැඩිකිරීම හේතුවෙන් ලබන සතියේ ඉදන් එහාට මෙහාට යන අයට දවසට වැඩිපුර පැයක් එකතු වෙනවා

සාමාන්‍යා දැනීමට අවශ්‍යනම් මෙන්න

චීනයේ රේල්පාරවල් ඔක්කොගෙම දිග කිමී 19,960 චීනයේ මලු භුමි ප්‍රමාණය වර්ග කිමී මිලියන 9,597,000 අනුපාතය 480 = (9597000/19960)

ශ්‍රි ලංකාවේ රේල්පාරවල් ඔක්කොගෙම දිග කිමී 1,508 ශ්‍රි ලංකාවේ මලු භුමි ප්‍රමාණය වර්ග කිම 65610 අනුපාතය 43 = (65610/1508)

හරි පුදුමයි නේ අර 10 ගුණය මෙතනත් පෙන්නුම්කරනවා,එක තමයි සත්‍ය ඔන්න ඉතන් කතාව ඉවරයි,නිගමනය චනා ශ්‍රි ලංකිකයාට වඩ 10 ගුණයක් කඩිසරය, එයට එම රටේ ඇති යටතල පහසුකම් හේතුවන්නාසේ පෙනේ, එවාගේම නොයෙකුත් අධිරාජ්‍යවාදීන් විසින් චීනයෙන් සොරාකැ ධනය මෙම ඵලදායිතාව නිසා ඔවුන් එක්රුස්කර හමාරය.