Naifmvlog

Naifm vlog Gossip and News

දැනට ලංකාවේ සිටින ලස්සනම කෙල්ල කෞෂිද, වටිනාකම ඩොලර් මිලියන 2.5ක්

ලන්කාවේ සමාජ මාධ්‍ය  වල ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි කෞශි පෙරේරා කියන්නේ. ඇයගේ නම කියූ සැනින්ම අපේ තරුණ තරුණියන් හැමකෙනෙක්ම දන්නවා කවුෂි කියන්නේ කවුද කියලා. ඒවගේම විවිද හේතු නිසා කාලෙන් කාලෙට ඇය ගැන නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. එහෙම කතාකරන්නේ යම් වෙලාවල් වලදී කෞශි විසින් කරන විවිද විලාසිතා සහ ඇයගේ ප්‍රකාශ හේතුවෙන්. වෙනස්ම විදියේ ඕනෑම කෙනෙක්ම ඇස යොමුවෙන ආකාරයේ පොටෝ ෂූ, ට් තමයි ඇය කරන්නේ.

නිරුපන ක්ෂේත්‍රය තුලින්ම පැමිණි ඇය අද වෙද්දී නිරුපන ක්ෂේත්‍රයේ ඉහල තැනක ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නේ. මේවගේ ක්ෂේත්‍රයක ඉදිරියට පැමිණෙනවා කියන්නෙත් ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ඕනෑම කෙනෙක් දන්නවා.ඉතින් කවුෂි කියන විදියට ඇය මේ තරම් දුරක් ක්ෂේත්‍රයේ එන්න ගොඩක් මහන්සි වෙලා තියනවා. ජිවිතේ ගොඩක් දේවල් කැපක, රලා තමයි අද මේ ඉන්න තැනට ඇවිත් ඉන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ඇය ජාත්‍, යන්තරයත් ජයගත් කෙනෙක්.

ඒක නිසා නිරුපන ක්ෂේත්‍රය තුලින් ලංකාවටත් ආඩම්බරයක් ගෙනදුන් කෙනෙක් කියලයි කියන්නේ. රට වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියන නිසා ඒ ගැන හරිම ආඩම්බරයි කියලා ඇය කියනවා. පසුගිය කලයෙ පුවත්පත් සාකච්චාවකට එකතු වෙමින් කවුෂි කියලා තිබුනේ මෙහෙම කතාවක්. 2019 වසරදී මිස් ටි, න් ජාතික තරඟයේ තුන්වෙනි ස්ථානය දිනාගත්තේ මම. ඒ දවස්වල තමයි මම විශ්ව පෙරේරාව හඳුනගත්තෙ, ඔහුගෙන් මම ගොඩක් දේවල් ඉගනගත්තා. ජාත්‍, යන්තරයට ගිහින් අපේ රටේ සංස්කෘ, තිය පෙන්වන ඇඳුම් ඇ, ඳලා අපේ වටිනාකම ලෝකයටම පෙන්වන්න ලැබුනා.

තවත් මතක කරන්න ඕන කෙනෙක් ඉන්නවා ඒ තමයි හෂාන් පන්නිල අයියා. එයත් එක්ක කරපු මුල්ම පොටෝ ශුට් එකෙන් පස්සේ තමයි මම ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. මට කාටවත් බොරු කරලා ඉදිරියට යන්න උවමනාවක් නැහැ. එහෙම යනවානම් අද මම ඉන්න තැනටත් වඩා ගොඩක් ඉස්සරහට යන්න තිබ්බා. දැන්නම් මටම කියලා පෞද්ගකිල ව්‍යාපාරයක් මට තියනවා. ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කරන විදියට කෞශිගේ සම්පුර්ණ වටි, නාකම වශයෙන් ඩො, ලර් මිලි, යන 2.5 වෙනවලු. අද වෙද්දී ඇය ඉහලටම පැමිණි කෙනෙක් විදියටද හඳුන්වන්න පුලුවන්.