Naifmvlog

Naifm vlog Gossip and News

දිනක්ෂියි සාරංගයි ගෙදරට වෙලා නටන විදිය බලන්න ඔයාලා ආසද

මේ කාලේ ලංකාවේ ප්‍රසිද්දම කපල් එක කවුද කියලා ඇසුවොත් ඔයාල හිතන්නේ ඒ කවුරු කියලද. වෙන කවුරුත් නෙවෙයි ඔව් සාරංග සහ දිනක්ෂි ගැන තමයි ඕනම කෙනෙක් කියන්නේ. හමොම අහන්න කැමතිම මාතෘකාවක්නේ සාරංග සහ දිනක්ෂිගේ පවුලේ විස්තර. සමාජ මාධ්‍ය වල නම් මේ දෙන්නා ගැන මොනතරම් දේවල් කතාකරනවද. පුංචි දියණියගේ වාසනාවට වගේ ඇය ලැබුණු දවසේ ඉඳලා රටේම ආදරය වගේම සුභපැතුම් ඔවුන්ට ලැබුනා.

මුළු රටක්ම ඒ විදියට ආදරේ කල කළා යුවල දැන්නම් ලංකාවේ ජනප්‍රියම යුවල බවට පත්වෙන්නත් වසනාවන්ත වෙලා තියෙන්නේ චූටි දෝණි කැදැල්ලට ආපු වාසනාව නිසයි. දිනක්ෂි කියන්නේ අපේ රටේ සිටින රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ නිරුපන ශිල්පිනියක් ලෙසට ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින කෙනෙක්. කොහොමත් ප්‍රියසාද් පවුල කියන්නේ කළා ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීන පවුලක් කියලා නොදන්නා කෙනෙක් නැහැනේ. මේ දවස්වල නම් දිනක්ෂිගේ සම්පුර්ණ කාලයම වෙන්කරලා තියෙන්නේ බබා වෙනුවෙන්මයි.

බබාව ගෙදර අරගෙන එනකල් ඉවසිල්ලක් නැතුව හිටිය තවත් කෙනෙක් තමයි දිනක්ෂිගේ නංගි ශනුද්‍රි. මම පුංචි කෙනෙක් වෙන්න යනවා හරිම සතුටුයි, පුංචි කෙනෙක් කලාට ගොඩක් ස්තුතියි කියලා ශනුද්‍රි කිව්වා. ඉතින් විවාහයකින් පස්සේ දෙන්නෙක්ගේ ලොකුම බලප්රෝත්තුව වෙන්නෙත් කාවහරි පුංචි දරුවෙකුගේ මුහුණ බලන එකනේ. සාරංග හා දිනක්ෂි දෙමව්පියන් වෙලා කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා මේ දෙන්නම කොච්චර සතුටු වුනාද කියලා ඔයාලා දන්නවානේ.

ඒ සතුට එදා වගේම අදත් වෙනසක් වෙලා නැහැ. දිනක්ෂි සහ සාරංග දෙදෙනාම මේ දවස්වල හරිම සතුටින් කාලය ගතකරන්නේ. නිතරම දෙදෙනාගේ සමාජ මාධ්‍ය වල ලස්සන ඩාන්ස් එහෙමත් කරලා තියනවා ඔයාල දැකලා ඇති. පහුගිය දවසකත් ඒ වගේ ලස්සන ඩාන්ස් එකක් කරලා මුහුණු පොතට එකතු කරලා තිබුනා. අපිත් හැමදාම ප්‍රර්ථනා කරන්නේ ඔවුන්ට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා. පවුලේ හැම කෙනෙකුගේම අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න කියලත් අපි හදවතින්ම සුභ පතනවා.