Naifmvlog

Naifm vlog Gossip and News

සමාජ මාධ්‍ය කණපිට පෙරලමින් කාවින්ද්‍යාගේ පෙම්වතා එලියට එයි

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ වර්තමානයේ කළා ක්ෂේත්‍රය තුල ගොඩක් ජනප්‍රිය වෙලා තියන තරුවක් විදියට හඳුන්වන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරේ දිනගෙනත් සිටින කෙනෙක්. අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ එකම දියණිය වන කාවින්ද්‍යා අම්මට සහ තාත්තාට වගේම කාලා හැකියාව ඇයගේ ඇඟේම පිහිටලා තියනවා. එමෙන්ම කාවින්ද්‍යා කියන්නේ නිරන්තරයෙන් සමාජ අමාධ්‍ය තුල පුවත් මවන කෙනෙක් කිව්වොත් හරි.

ඇය විසින් ප්‍රකාශ කරන දේවල් නිසා බොහෝ දෙනෙක් කියන්නේ කාවින්ද්‍යා කෙලින් කතාකරන කියන්න තියන දේ කෙලින්ම කියන කෙනෙක් විදියටයි. හිතන දැනෙන බොහෝ දේවල් සටහනක් විදියට මුහුණු පොතට එකතු කරන නිසා හැමෝම ඇය ගැන නිතරම අවදානෙන් .ඉන්නවා. පවුලේ අය ගැන වගේම සමාජය ගැනත් දේවල් ඇය මේ විදියට සටහන් කරනවා. ඉතින් ඒ හැමදෙයක්ම එක්ක කාවින්ද්‍යා ගැන හැමෝමට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ සුරුපිනියට පෙම්වතෙක් ඉන්නවද, විවහා වෙන්නේ නැත්ද කියලා. එකට උත්තරයක් හරියටම දෙන්නත් කවින්ද්යාට පුළුවන් වුනේ නැහැ.

විවිද පුවත් වලින් කාවින්ද්‍යාගේ පෙම්වතා කියලා සමහර තරුණයින් ගැන කිව්වත් ඒවා ඇත්ත නෙවෙයි කියලා කවින්ද්යාම කිව්වා. ඔන්න ඉතින් දැන්නම් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේම පෙම්වතාගේ පින්තුරයක් එක්කරලා තිබුනා. කාවින්ද්‍යා එක්ක ආදරෙන් සිටින අතර ඇයගේ අතේ පෙම්වතා දීපු ලස්සන මල් පොකුරකුත් තිබුනා. කොහොම වුනත් ඇයගේ මුහුණු පොතේ දිනක් මෙහෙම සටහනක් සඳහන් කරලා තිබුනා.

හෙට දවස ගැන කොහොමත් බලාපොරොත්තු තියාගන්න බැහැ. දැන් ජිවත් වෙලා ඉන්න මොහොතේ හැකිතරම් හොඳින් ඉන්න. අනුන්ට උදව්වක් උපකාරයක් කල හැකිනම් කරන්න, එකටත් හොඳ හිතක් වගේම ශක්තිමත් හිතක් තියෙන්න ඕන. තව අකෙනෙක්ට ඉරිසියා කළා කියලා ලැබෙන දේ මොකක්ද, ආදරේ ගැන අපේක්ෂාවෙන් නිතර සිටීමට වඩා කිසිවක් බලාපොරොත්තු නොවී ආදරේ දෙන්න. මම නිවැරදි දේ කරනවානම් අනිත් මිනිස්සු කියන කතා කොහොමත් වදගත් වෙන්නේ නැහැ. මිනිස්සු බලාගෙන ඉන්නේ අපිට වරදිනකන් කවුරු මොනවා කිව්වත් අපි හරි පාරේ යනවා.