Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය නිලි සචිනි අයේන්ද්‍රා ඇඳුම් වෙනුවට හබරල කොළ ඇඳගනී

රංගන ශිල්පිනියක් විදියට ලංකාවේ ජනප්‍රිය වුනු සචිනි අයේන්ද්‍රා නිරූපිකාවක් රංගන ශිල්පිනියක් සහ තවත් ක්ෂේත්‍ර කිහිපයකින්ම ප්‍රේක්ෂක ආදරේ දිනාගත් කෙනෙක්. පවුලේ බාලම දරුවා වන සචිනිගේ උපන් ගම වන්නේ මහනුවරයි. නම කියූ සැනින් ඇයව හඳුනන්නේ නැති කෙනෙක් නැහැ. පාසල් යන කාලයේ ඉඳලා අධ්‍යාපනයට වගේම කළා කටයුතු වලටත් ගොඩක් දක්ෂ චරිතයක් වුන සචිනි සුරූපී බවෙනුත් අඩුවක් නැහැ. 2003 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා කිරුල දිනගන්නටද වාසනාවන්ත වෙනවා.

ඊට අමතරව නිලියක් වශයෙන් සම්මාන රැසක්ම දිනගන්නත් ඇයට හැකියාව ලැබෙනවා. වේදිකා නාට්‍ය වලින් පැමිණි සචින් ඉන් පසුව ටෙලිනාට්‍ය සහ සිනමාවටත් සම්බන්ද වෙලා වසර ගණනාවක්ම කළා ක්ෂේත්‍රයේ ජනප්‍රියම චරිතයක් විදියට ක්ෂේත්‍රයට නැතිවම බැරි කෙනෙක් බවට පත්වෙලා සිටියා. 2016 වසරේ ඇමරිකාවේ ලෝක කළා රංගන වැඩසටහනට සහභාගී වූ පළමු ලංකික නිළිය විදියට පිදුම් ලබන්නේද සචිනියි. ඉතින් සචිනි කියන්නේ කළා ලෝකයටනම් අලුත් කෙනෙක් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඊට අමතරව නිරුපන ක්ෂේත්‍රය තුලත් නමක් දිනාගෙන ඉදිරියට පැමිණි කෙනෙක්. ඒ වුනත් වර්තමානයේ කළා ක්ෂේත්‍රය තුල සචිනි අලුත් නිර්මාණ වලින් දැකගන්න ලැබෙන්නේ නැහැ. දැනගන්න ලැබුන විදියට රඟපෑමෙන් ඉවත් වෙලයි ඉන්නේ. ඒත් නිරුපන ක්ෂේත්‍රය තුල නම් තාමත් නියැලිලා ඉන්නවා. ඒවගේම සචිනි ගැන හැමෝම කතාකරන දෙයක් වෙන්නේ ඇයගේ ලස්සන පෙනුම. මොකද එදා වගේම අදත් ඇයගේ රූපයේ වෙනසක් වෙලා නැහැ.

හරිම ලස්සන සිහින් ශරීරයක් සහ ලස්සන පෙනුමක් තියාගන්න මොනවද කරන්නේ කියලා ගොඩක් කාන්තාවන් සචිනිගෙන් විමසලා තිබුනා. අම්මා කෙනෙක් විදියට දරුවන්ගේ දේවල් වලට කාලය යොමු කරනවා වගේම මගේ පර්සනල් ලයිෆ් එක ගැන හිතන්නත් අමතර කරන්නේ නැහැ. මොකද තමන්ටත් තමන්ම ආදරේ කරන එක වැදගත් වෙනවා. ආහාර ගන්නෙත් හොඳින් හොයලා බලලා ගැලපෙන දේවල් විතරයි. ඉතින් ඒ විදියට රටක් ආදරේ කරන සචිනිගේ අලුත්ම චයරුප කිහිපයක් දකින්න ලැබුනා. ඒ තමයි හබරල කොළයකින් සැරසිලා ගත්තු පින්තුර පෙළක්.