Naifmvlog

Naifm vlog Gossip and News

දැනට ලංකාවේ සිටින ලස්සන කෙල්ල එදා සිටි විදිය සහ අද ඉන්න විදිය

ලංකාවේ වැඩියෙන්ම ලස්සන කෙල්ල කවුද කියලා ඇසුවොත් එක්කෙනෙක් කියලා හරියටම කියන්න අපහසුයි නේද. ඔව් එහෙම කියන්න නම් ඉතින් ලංකාවේ ඉන්න කෙල්ලොටික එක තැනකට ගෙනල්ලා බලන්න වෙනවා. ඒත් සමාජ මාධ්‍ය වලනම් අපි දැකලා තියනවා ජනප්‍රිය තරුණියන්ගේ පින්තූර දාලා මේ ඉන්න දැනට ලංකාවේ සිටින ලස්සනම කෙල්ල කියලා පෝස්ට් හදලා තියනවා. අපි දැන් කතාකරන්නෙත් අන්න ඒ වගේ කෙනෙක් ගැන.

පසුගිය කාලයේ ඇයගේ චායාරුප රැසක්ම සමාජ මාධ්‍ය වල හැමතකම දකින්න ලැබුනේ ලංකාවේ ලස්සනම කෙල්ල කියලා සටහන් කරමින්. අමුතුවෙන් හඳුන්වන්න දෙයකුත් නැහැ ටික් ටොක් බලන කට්ටියනම් දන්නවා ඇති මේ ඉන්නේ කවුද කියලා Soya dii කියලයි ඇය ටික් ටොක් එකේ ජනප්‍රිය වෙලා ඉන්නේ. ඉතින් ඒ විදියට අපි කතාකරන්න සුදානම් වෙන්නේ මදුෂි සොයිසා ගැනයි. මැණිකේ මගේහිතේ ඔරිජිනල් ගීතයට රංගනයෙන් දායක වුනෙත් මදුශියි. ඊට අමතරව තවත් ගීත රැසකටම රංගනයෙන් දායකත්වය ලබාදීලා තියනවා.

මැණිකේ මියුසික් වීඩියෝ එකෙන් පස්සේ ඇයට හැමෝම කතාකරන්න පටන් ගත්තේ මැණිකේ කියලා. ටික කාලෙකට කලින් දැකපු මදුශිට වඩා දැන්නම් ඇය පෙනුමෙන් වෙනස්ම විදියේ කෙනෙක් බවට පත්වෙලා ඉන්නවා. කාලයක් දකින්න නොලැබුණු මදුෂි දැන් ලංකාවේම තරුණයින්ගේ සිහින කුමරිය බවටත් පත්වෙලා ඉන්නවාලු. දැන් ඇයගේ ලස්සනම ලස්සන පින්තුර ගොඩක් ෆේස්බුක් එකේ හැම තැනකම තියනවා. ඒවගේම සමහරක් තරුණයින් ලඟත් මේවා තියාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවාලු.

ටිකක් කෙට්ටුවට හිටිය මදුෂි දැන් එකපාරම වෙනස්ම විදියේ පෙනුමකින් එලියට ආපු නිසා විශේෂයෙන් ඇය ගැන කතාකරන්න පටන් අරගෙන තියනවා. සමහරු කියලා තිබුනේ මේක සර්, ජරි එකකින් කරපු දෙයක් කියාලා. එහෙම කිව්වට ඉතින් හරියටම දන්නේ නැහැ ඇය ජිම් ගිහිල්ලා මහන්සි වෙලා මෙහෙම ඇග හදාගත්තද කියලා. ලෝකයේ දියුණු රටවල් වල නම් තමන් කැමති විදියට ඇග වෙනස් කරන්න පුලුවන් සර්, ජරි තියනවාලු. නමුත් ඉතින් මදුෂි කියන්නේ කොහොමත් රටේම ආදරේ දිනාගත් ගොඩක් ලස්සන තරුණියක්.