Naifmvlog

Naifm vlog Gossip and News

පියුමි හංසමාලිගේ පියයුරු ඇත්ත ඒවාද ප්ලාස්ටික් ඒවාද

සමාජ මාධ්‍ය තුල වැඩියෙන්ම ජනප්‍රිය කාන්තාව ලෙසින් හැඳින්වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඒ නිසා පියුමි කියන්නේ කවුද කියලා අද කාලේ තරුණ තරුණියන්ට අමුතුවෙන් කියලා දෙන්න අවශ්ෂ්‍ය වෙන එකක් නැහැ. මිලියන ගණනක් රසිකයින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්රම් ගිණුම් වලට එකතු කරගනිමින් ලංකාවේ සිටින ප්‍රසිධාම කාන්තාව ඇය බවත් එක් අවස්තාවක කියලා තිබුනා. තමන් ගැන අනිත් මිනිස්සු හිතන දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැති කෙනෙක්නේ පියුමි කියන්නේ.

කවුරු මොනවා හිතුවත් මට කැමති විලාසිතා කරනවා, කැමති තැන් වලට යනවා හොඳයි කියලා හිතෙන දේවල් මම කරනවා. මගේ වැඩ වලින් කාටවත් කර, දාරයක් නැත්නම් මොනවා කරත් කමක් නැහැනේ. මාව දැකලාවත් නැති මිනිස්සු මන් ගැන කතා හැදුවට මගේ ලඟින්ම ආශ්‍රය කරන ටික දෙනා දන්නවා පියුමි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද කියලා. අසාධාරණය බොරුව පෙන්නන්න බැහැ, ඕනම වෙලාවක බොරුව ඉස්සරහා ඇත්ත එලියට දාන කෙනෙක් මම.

මට කතා හදන පිරිසක් වගේම ආදරේ කරන පිරිසකුත් ඉන්නවා. මම අමුතු කෙනෙක් නෙවෙයි අනිත් මිනිස්සු වගේම සාමාන්‍ය විදියට ජිවත් වෙන කෙනෙක්. මන් ගැන ඕනෑවටත් වඩා සමහරු හොයලා බලන්නේ ඇයි කියලා දන්නේ නැහැ. කිසිම දෙයක් හංගන්නේ නැතුව කෙලි කතාකරන නිසා ගොඩක් ඇය මට බයයි. මිලියන ගානක් මිනිස්සු මාව ෆලෝ කරනවා කියන්නේ මන් ගැන හොයනවා අවදානෙන් ඉන්නවා කියන එකනේ. ඒත් මම නොකරපු දේවල් ගැනත් සමාජ මාධ්‍යන් වල පලවෙලා තියනවා.

කාටවත් බොරුවක් කරන්න මට උවමනාවක් නැහැ, මගේ පිය, යුරු වලට ප්ලාස්ටික් සර්, ජරි කරලා හදලා තියෙන්නේ. අවුරුදු ගානක් මගේ පුතාට කිරි දීලා ඉවර වුනාට පස්සේ තමයි මන් මේක කලේ. වෙන රටවල් වල ප්‍රසිද්ධ චරිත ඕනතරම් මෙහෙම දේවල් කරනවා. මම මගේ ළමයට අවුරුදු අටක් කිරි දුන්නා, මට සමහරු වගේ ඒදෙවල් හංගන්න ඕන නැහැ. හැම කෙනෙක්ම අහන පොදු ප්‍රශ්නයක් නිසා මේකට පියුමි ඒ විදියට උත්තර දීලා තිබුනා.