Naifmvlog

Naifm vlog Gossip and News

පියුමි හන්සමාලිගේ කට ඇතුලේ තියන විශේෂ දේ ඔයාලා දැක්කද

පියුමි හංසමාලි ගැන රසබර කතා හැමදාමත් සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වෙලා තියනවා. නිරන්තරයෙන් අලුත් කතාබහක් සමාජ මාධ්‍යට එකතු වෙන්නේ ඇයගේ අලුත්ම විලාසිතා නිසා. එහෙමත් නැත්නම් ඇය කියපු කතාවක් මුල් කරගෙන මේ විදියට පුවත් මැවෙනවා. ඒ විතරක් නෙවෙයි පියුමි කියන විදියට ඇය ගැන සොයා බලන පිරිසක් වෙනමම ඉන්නවා. ඉස්න්ටර්ග්රම් සහ ෆේස්බුක් එකේ පියුමිගේ ප්‍රේක්ෂකයින් මිලියන ගණනක් සිටින අතර ඇයට ආදරෙ කරන පිරිසක් සහ විවේ චන කරන පිරිසකුත් ඉන්නවා.

කොහොම වුනත් පියුමි කියන්නේ ඕනෑම දෙයක් කෙලින් කතාකරන සහ බොරුව පෙන්නන්න බැරි කෙනෙක් කියලයි ඇය පවසන්නේ. පියුමි ඒ ගැන පුවත්පතක් එක්ක පවසලා තිබුනේ මෙහෙමයි. මාව දැකලවත් නැති මුනට හම්බවෙලවත් නැති මිනිස්සු මන් ගැන කතා හදනවා කියන්නේ විහිළුවක් වගේ දෙයක්. මොකද ඒ අය පියුමි කියන කෙනාව දකින්නේ ෆේස්බුක් එකේ පින්තුරයකින් එහෙමත් නත්මක් කවුරුහරි කියපු කතාවක් හරියට දන්නෙත් නැතුව වටේම බෙදනවා.

මම නම් කාටහරි දෙයක් කියන්න තියනවානම් වටේ යන්නේ නැහැ. කියන්න තියන දේ කෙලින්ම කියලා දානවා. සමහරි නිතරම වගේ මට කියන්නේ අම්මා කෙනෙක් විදියට හැදියාව තියෙන්න ඕන කියලා. ඇත්තටම මම අහන්නේ අපි ලස්සනට කාලා ඇඳලා ඉන්නකොට බලාගෙන ඉන්න බැරි කට්ටියක් ඉන්නවා නේද. ජිම් එකට ගිහිල්ලා ලස්සනට අඟ හදාගෙන ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්නකොට ඒවා බලාගෙන ඉන්න බැරි පිරිසක් ඉන්නවා.

ඉතින් ඒ විදියට පියුමි ගැන කතාකරද්දී පසුගියදා ඇයගේ අලුත්ම විස්තරයක් ගැන අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි ඇයගේ දතක් ගැන, මේක නිකම්ම නිකන් දතක් නෙවෙයි. පියුමිගේ මේ අලුත් වැඩේ ගැන ඇය සඳහන් කරලා තිබුනේ මෙහෙමයි. දත්ටික සුදුම සුදු කරගන්න ගියා, ඒ වැඩේ හරිම සාර්ථකයි. අයිමත් ගියා මගෙ teeth එක Diamond stone එකක් දාන්න. පියුමි කැමති නිතරම අලුත් දේවල් කරන්න, මොකද වයසට යන මේ ජිවිතේ නිතරම අලුත් දේවල් කරනවා. ඉතින් පියුමි ලස්සනම ලස්සන තියමන්ති දතක් දාලා තියනාවා කියලයි මේකෙන් කිව්වේ.