Naifmvlog

Naifm vlog Gossip and News

අනේ ප්ලීස් යටට ඇඳලද කියලා අහන්න එපා, යුරේනි අමුවෙන්ම රට කළඹයි

යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ සිටින ප්‍රසිද්ධ චරිතයක් කියලා ඔයාලා දන්නවානේ. ඇයගේ නම කියපු ගමන්ම දන්නවා යුරේනි කාලෙන් කාලෙට විවිධ ආකාරයේ පුවත් මවන්නම ප්‍රසිද්ද වුන කෙනෙක් කියලා ටීවී රේඩියෝ වලට වැඩිය සමාජ මාධ්‍ය වල තමයි ඇය ගැන කතාකරන්නේ. ඒ අතරින්නුත් ෆේස් බුක් එකේනේ අපේ වැඩිම පිරිසක් ඉන්නේ. ඉතින් යුරේනිගේ පුවත් අතරින් ඇය කරන කියන දේවල් සහ ඇයගේ අලුත් විලාසිතා ගැන කතාකරනවා.

මෑතකදී යුරේනි ගැන කතාකරන්න ගත්තේ යට, ට අදින්නේ නැති කතාවක් නිසා. ඇත්තම යුරේනි යට ඇ, ඳුම් අදින්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් තියනවා. ඔව් ඇය විසින්ම ෆේස්බුක් ගිණුමේ සටහනක් ලියලා තිබුනා. නැවත විමසීමෙන් වලකින්න යටට ඇද නැත කියලා. මේකෙන් පස්සේ ඇය ගැන රටේම පුවත් මවෙන්න පටන් ගත්තා. කොහොම වුනත් මේ වැඩේ යුරේනි ප්‍රසිද්ද වෙන්න කරන දෙයක් කියලත් සමහරු කියනවා. කොහොම උනත් ඉතින් යටට අදින්නේ නැති කතාව ගැන දැනුත් ලොකු රාවයක් යනවා.

ඒ කතාවෙන් පස්සේ ලගදි දවසකත් යුරේනි මෙහෙම දෙයක් කියලා තිබුනා. අනේ ප්ලීස් යටට ඇදලද කියලා අහන්න නම් එපා. ඉතින් මේ වගේ කතා නිසා වගේම විලාසිතා නිසා තමයි යුරේනි ගැන හැමෝම වැඩිපුරම කතාකරන්නේ. ඇය ගොඩක් වෙලාවට  ගෙදර ඉන්නෙත් ඇඳුම් අදි, ඉන්නේ නැතුව කියලා පවසලා තිබුනේ එක්තරා යුටියුබ් සකචාවකට එකතු වූ අවස්ථාවකයි. ඇයගේ ගෙදර නිසා කැමති විදියටකට ඉන්නවා කියලයි යුරේනි කිව්වේ.

මගේ ගෙදරනේ ඉතින් මට ඕන විදියට ඉන්න කාගෙන්වත් අහන්න ඕන නැහැ. සමහර වෙලාවට නාලා බත්රුම් එකේ ඉඳලා ටවල් එක ඇදගෙන එනවා, නැත්නම් අදින්නේ නැතුවත් එනවා ඕනනම් ඇඳුම් අදගෙනම එන්නත් පුළුවන්. මිනිස්සු මට තියන් ආකර්ශෂණය සහ ආදරේ නිසා අද ජනප්‍රිය වෙලා ඉන්නවා. ඒ හැරුනම මන් ගැන කතා හදන දේවල් ගැන වැඩිය හිටන්නේ නැහැ. මගේ හීන වලට මන් හෙමින් යනවා කතා හදන මිනිස්සු දිගටම ඒවා හදපුවවී.