Naifmvlog

Naifm vlog Gossip and News

මේ රටේ ඉන්නේ නපුරු කුහක මිනිස්සු විතරයි, යශෝදා විමලධර්ම

යශෝදා විමලධර්ම කියන්නේ ලංකේය කළා ක්ෂේත්‍රය තුල පුංචි තිරයේ සහ රිදී තිරයේත් නිරන්තරයෙන් දකින්නට ලැබුණු දක්ෂ නිලියක්. ඇයගේ දෙමව්පියන් වන්නේ පියා ආර් එල් විමලධර්ම හා මව මල්ලිකා විමලධර්මයි. යශෝදා උපත ලබන්නේ 1970 වර්ෂයේ ඔක්තෝම්බර් 28 වනදායි. දැනට ඇයගේ වයස අවුරුදු පනස් එකක් පමණ වුනත් බැලු බැල්මට නම එතරම් වයසක් ඇයට පෙනෙන්නේ නැහැ. 1990 වසරේ විජය ධර්මසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කල ගුරු ගෙදර චිත්‍රපටය හරහා මුලින්ම යශෝදා සිනමාවට එක්වෙනවා.

එතැන් සිට ඇයගේ රංගන දායකත්වය විශිෂ්ඨම සිනමා නිර්මාණ සඳහාත් ටෙලි නිර්මාණ සඳහාත් පමණක් ලබාදී තිබෙනවා. කළා ක්ෂේත්‍රයේ සිටින අහිංසකාවිය ලෙසින් රටේම නමක් දිනාගෙන සිටින යශෝදා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උපාධියක්ද හදාරලා තියනවා. ඒ කැලණිය විශ්ව විද්‍යාලයෙන්, ඒ කාලයේදීත් ඇය ලංකාවේ ජනප්‍රිය කලාකාරිනියක් විදියට විශ්ව විධයාලයේ සිටිය නිසා කීර්තියක් ලෙසින් සලකලා යශෝදාට සම්මානයකුත් දෙනවා.  නමුත් පාසල් යන කාලයේ මතක වගේ නෙවෙයි,

විශ්ව විද්‍යාලයට ඇතුළු වුනාට පස්සේ ලැබුණු අත්දැකීම් සහ මතකයන් එතරම් මිහිරි නැහැ කියලයි යශෝදා පවසන්නේ. එකට හෙවතු වෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලේ තිනය නවක වඩය කියන දේ. ඒක ගැන යශෝදා කියලා තිබුනේ මෙහෙම කතාවක්, අපේ රටේ උසස් අධ්‍යාපන ක්‍රමය ගැන මට කණගාටුවක් විතරයි තියෙන්නේ. මම කැම්පස් එකේ ඉගනගනිද්දී මගේ තාත්තා හින්ද භාෂාව පිළිබඳව උගන්වන කථිකාචාර්ය වරයෙක්. ඒ නිසාම ජේෂ්ඨ සිසුන්ට මන් ගැන තිබුනේ wayirayak.

මන් වගේ කෙනෙක්ට නොමිලේ ඉගනගන්න අවස්තාවක් දෙන්න හොඳ නැහැ කියන තැන ඔවුන් හිටියා. ඉගනගන්න ළමයින්ට සුදුසු විදියේ දේවල් නෙවෙයි එතන සිද්දවෙන්නේ. අනිත් යට වඩා මාව තමයි ඒගොල්ලෝ නෝට් කරගෙන ඉන්නේ. ඒ හැමදෙයක්ම එක්ක යම් කල, කිරීමකින් යශෝදා ඉන්නවද කියලා දන්නෙත් නැහැ. පසුගිය දවසකත් ඇයගේ මුහුනුපොතේ මේවගේ මෙහම සටහනක් ලියලා තිබුනා. මේ රටේ කුහක මිනිසුන් න, පුරු මිනිසුන් අපමණයි, මේ සමාජය තුළ තනිව වෙසෙන්නට ඔබ කියා දුන් පිළිවෙත ඔබ කියා දුන් ගුණ අදටත් හැමදාටත් මට ශක්තියක්. එහෙම පවසලා තිබුනේ යශෝදාගේ මව සහ පියා සිහි කරමින්.