Naifmvlog

Naifm vlog Gossip and News

ආත්ම 7ක් පිං කරලා ශනුද්‍රිගේ අත ගත්තු වාසනාවන්ත පෙම්වතා

ලංකාවේ ජනප්‍රියම කළා පවුල මොකක්ද කියලා ඇසුවොත් ඕනම පුංචි ළමයෙක් වුනත් ඒක නොදන්නවා වෙන්න බැහැ. මොකද අදකාලේ සෝෂල් මිඩියා භාවිතා කරන ඕනෑම කෙනෙකුට දවසකට දෙතුන් වතාවක් දකින්න ලැබෙන චරිත කිහිපයක් තමයි ප්‍රියසාද් පවුලේ දියණියන්. ඒ අයගෙන් දෙදෙනෙක් දැනටමත් විවහා වෙලා දරුවන් ලැබිලා සුන්දර ජිවිතයක් ගතකරමින් ඉන්නවා. දැන් හැමෝගෙම ආසාව තමයි චූටි නංගි මනාලියක් වෙන දවස බලන්න.

ඒ තමයි ඔයාලාගේ සිහින කුමාරි කියලා හැඳින්වෙන ශනුද්‍රි ප්‍රියසාද්. ඇයගේ සුරූපී බාවය ගැනත් අමුතුවෙන් සඳහන් කරන්න අවශ්ෂ්‍ය වෙන්නේ නැහැනේ. බොහෝ දෙනෙකු පවසන විදියට ප්‍රියසාද් පවුලේ ඉන්න ලස්සනම කෙනා තමයි ශනුද්‍රි. බොහෝ කාලයක් හැමෝම බලාගෙන හිටියා ෂනුගේ පෙම්වතා කවුද කියලා බලාගන්න. දැන් ආරංචි වෙන විදියට ඇයගේ පෙම්වතා අපි හැමෝම දන්නා කෙනෙක් කියලයි කියන්නේ.

ඒ තමයි ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ, පසුගිය දවසක ශනුද්‍රිගේ උපන්දිනය යෙදිලා තිබුනා. එහිදී දිනේෂ් විසින් ඇයට සප්‍රයිස් පාර්ටි එකකුත් සුදානම් කරලා ශනුව පුදුමයට පත්කරලා තිබුනා. රටේම තරුණයින්ගේ සිහින කුමරියක් වෙලා හිටිය ශනුද්‍රි දැන් දිනේෂ්ගේ පෙම්වතිය වෙලා. ළඟදීම ඇයගේ විවහා උත්සවයත් දැකගන්න ලැබේවි කියලයි ආරංචි වෙන්නේ.

ඒ වගේම ශනුද්‍රි ඇයගේ කල සම්බන්දයෙනුත් අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. මේ දවස්වල මගේ ඩ්‍රාමා කිහිපයක්ම රුපවාහිනියේ ප්‍රදර්ශනය කෙරෙනවා. ඒවාට ලැබෙන රසික ප්‍රතිචාර ඉතාම ඉහලයි, ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් ඒවා. මොකද මම එකම වගේ චාරිකා දෙකක් කිසිම වෙලාවක කරන්නේ නැහැ. එනික එකම දෙයක් ඇතුලේ ගොඩක් කල් කොටුවෙලා ඉන්නෙත් නැහැ.

ගොසිප් වලින් අපි ගැන කියන කතා ගැන මමනම් ගණන් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ ජනප්‍රිය කෙනෙකුට ගොසිප් එකක් හැදෙනවා කියන්නේ පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. අපිට වැඩියෙන් ගොසිප් හැදෙනවා කියලා කියනවනම් එහෙම වෙන්නේ අපි ගොඩක් ෆේමස් නිසානේ. මෙහෙම පැවසු ශනුද්‍රි දිනේෂ් සහ ඇය අතර ආදර සම්බන්දය ගැන නම් තවමත් කිසිම දෙයක් කිව්වේ නැහ.